නාඩි වෙළෙඳාම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    88158760_10222403011529270_4974940440923996160_n.jpg
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජනාදිපතියෙක් පත්කරගන්නේ දඹුල්ලේ තියෙන බක්කක් සෙට්ල් කොරන්න නෙවෙයි. රටකට ඕනේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න. දඹුල්ලට විතරක් නෙවෙයි මුලු රටටම එක ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කරගෙන වැඩ කොරන්න, කොහෙද ඉතින් කානුකටේ ඉඳලා ආපු බයියෝ මෙවා දැකලා චූන් වෙලා කලිසම තෙමාගෙන මෙතන තව පෝස්ටුත් දානවා. ස්වයංවින්දන ආතල්! :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජිංතක ජිල්ලබකිට;25197186 said:
    ජනාදිපතියෙක් පත්කරගන්නේ දඹුල්ලේ තියෙන බක්කක් සෙට්ල් කොරන්න නෙවෙයි. රටකට ඕනේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න. දඹුල්ලට විතරක් නෙවෙයි මුලු රටටම එක ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කරගෙන වැඩ කොරන්න, කොහෙද ඉතින් කානුකටේ ඉඳලා ආපු බයියෝ මෙවා දැකලා චූන් වෙලා කලිසම තෙමාගෙන මෙතන තව පෝස්ටුත් දානවා. ස්වයංවින්දන ආතල්! :rofl::rofl::rofl:

    දැනුවත් උනා..ස්තුතියි