නාඩු ඇටේ සම්බ ඇටේටත් වඩා පොඩියි බලං යනකොට

AnuradhaRa

Well-known member
  • රටීන් ගේන බාස්මති හෙන ගණන්. ලංකාවේ වවපු බාස්මතී එකකුත් තියනවා. කිලෝ එක රු 350ක් විතර වෙනවා. හැබැයි ඒකත් අවුලක් නෑ.
    බාස්මතී ඇටේ දෙකට කපලද උඹල උයන්නෙ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,411
    5,768
    113
    කිලෝ එකට 350ක් ගෙවලා කීරි සම්බා කන එක තමා අපිනම් කරන්නෙ. අනිත් ඔක්කොම හාල් ට්‍රයි කලා එකක්වත් හරියන්නෙ නෑ. කීරි සම්බා පාලන මිල නිසා සුපර්මාර්කට් වල නෑ.
    Keeri samba kiyanne leda neh ban. puluwan taram avoid karanna. nadu hama athinma hodai thun welatama bath kana families walata. nadu hadanakota water level eka aduwen tiyanna. lassnata podiyata ate enawa
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,088
    198,587
    113
    Colombo, Sri Lanka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    Keeri samba kiyanne leda neh ban. puluwan taram avoid karanna. nadu hama athinma hodai thun welatama bath kana families walata. nadu hadanakota water level eka aduwen tiyanna. lassnata podiyata ate enawa

    ලෙඩ බව ඇත්ත. ඒත් බන් ජීවතේ විඳින්නත් එපැයි. නිකන් හිතපන්කෝ හොඳ නිරෝගී ආහාර කකා ඉඳලා අන්තිමට හැප්පිලා මලොත් 🥴 🥴
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,411
    5,768
    113
    ලෙඩ බව ඇත්ත. ඒත් බන් ජීවතේ විඳින්නත් එපැයි. නිකන් හිතපන්කෝ හොඳ නිරෝගී ආහාර කකා ඉඳලා අන්තිමට හැප්පිලා මලොත් 🥴 🥴
    කියනවට නාඩු වතුර අඩුවෙන් තියලා හදල මාසයක් කාල බලන්න. කීරි එපා වෙනවා. මම නම් කීරි ගෙනත් තියලා රයිස් වගේ හදන දවසට තමා කීරි හදන්නෙ. දැන් කීරි රබර් වගේ වැඩිය ආස නෑ.

    මමත් කීරි 120 තියෙන කාලෙ ඉදන් 260 වෙනකන්ම හැමදාම කෑවෙ කීරි. කීරි හොයන්න නැති උනාට පස්සෙ හොරුන්ගෙන් ගන්නෙ නෑ කියල හිතලා නාඩු වලට මාරු උනේ.

    අනික බන් ආසවට කියලා 40න් ලෙඩ වෙන්න තියෙන එක 35න් ලෙඩ උනොත් මොකෝ වෙන්නෙ? අපරාදෙනෙ අවු 5ක්ම.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    අපි රතු හාල් කන්නේ නැහැ මචන් අපිත් කන්නේ දේශීය සහල්. එකවර ගොඩක් ගන්න නිසා අපිට කෙනෙක් ගෙදරටම ගෙනත් දෙනවා......
    ------ Post added on Jul 20, 2024 at 7:35 PM
    [/QUOTE]

    කොහෙටද ගේන්නෙ ? කොයි පලාතෙද ?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලෙඩ බව ඇත්ත. ඒත් බන් ජීවතේ විඳින්නත් එපැයි. නිකන් හිතපන්කෝ හොඳ නිරෝගී ආහාර කකා ඉඳලා අන්තිමට හැප්පිලා මලොත් 🥴 🥴
    මම ඉස්සර රතු හාල් කෑව කාලයක්. මග යන්න පන නෑ බං. මහන්සි වෙලා වැඩ කරනවනම් රතු හාල් හරියන්නෙ නෑ වගේ.
     
    • Like
    • Wow
    Reactions: NRTG and tharakaf