නාඩු ඇටේ සම්බ ඇටේටත් වඩා පොඩියි බලං යනකොට

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඇටේ පොඩියි
    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    කියනවට නාඩු වතුර අඩුවෙන් තියලා හදල මාසයක් කාල බලන්න. කීරි එපා වෙනවා. මම නම් කීරි ගෙනත් තියලා රයිස් වගේ හදන දවසට තමා කීරි හදන්නෙ. දැන් කීරි රබර් වගේ වැඩිය ආස නෑ.

    මමත් කීරි 120 තියෙන කාලෙ ඉදන් 260 වෙනකන්ම හැමදාම කෑවෙ කීරි. කීරි හොයන්න නැති උනාට පස්සෙ හොරුන්ගෙන් ගන්නෙ නෑ කියල හිතලා නාඩු වලට මාරු උනේ.

    අනික බන් ආසවට කියලා 40න් ලෙඩ වෙන්න තියෙන එක 35න් ලෙඩ උනොත් මොකෝ වෙන්නෙ? අපරාදෙනෙ අවු 5ක්ම.
    හොඳ නාඩු එකක් කියපන්කො, අද හවස කොහොමත් බඩු ගේන්න යනව, මේ ටිකේ පොන්නි සම්බ ටිකක් සෙට් උනා ලඟ කඩේක. 340යි හැබැයි. කිරී සම්බ උඹ කිව්වත් වගේ දැන් අමුතුයි.නාඩු එපා උනා නිපුන ගෙනත් එක පාරක්. තව කස්තුරි සම්බ කියල එකක් මෙහෙ යනව. 330යිද කොහෙද, ඒකත් පට්ට. සුවඳයි බත් එකත්. මේ පෝස්ට් එක දැකල නාඩු පාරක් ගහල බලන්න හිතුන කාලෙකින්
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • හොඳ නාඩු එකක් කියපන්කො, අද හවස කොහොමත් බඩු ගේන්න යනව, මේ ටිකේ පොන්නි සම්බ ටිකක් සෙට් උනා ලඟ කඩේක. 340යි හැබැයි. කිරී සම්බ උඹ කිව්වත් වගේ දැන් අමුතුයි.නාඩු එපා උනා නිපුන ගෙනත් එක පාරක්. තව කස්තුරි සම්බ කියල එකක් මෙහෙ යනව. 330යිද කොහෙද, ඒකත් පට්ට. සුවඳයි බත් එකත්. මේ පෝස්ට් එක දැකල නාඩු පාරක් ගහල බලන්න හිතුන කාලෙකින්
    නිපුන ඇටේ ලොකුයි
    ලත් නාඩු එකක් ගනින්
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • ඔව් බන් නිපුන ජරාවක්.

    ලත් ද ලක් ද?
    ලත් th
    අරලියත් හොදයි
    රත්න එකත් හොදයි

    වී හේන කියල එකක් තියෙනව, ඒකනං හරි නෑ අපිට
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,838
    113
    Colombo, Sri Lanka
    අපි රතු හාල් කන්නේ නැහැ මචන් අපිත් කන්නේ දේශීය සහල්. එකවර ගොඩක් ගන්න නිසා අපිට කෙනෙක් ගෙදරටම ගෙනත් දෙනවා......
    ------ Post added on Jul 20, 2024 at 7:35 PM

    කොහෙටද ගේන්නෙ ? කොයි පලාතෙද ?
    [/QUOTE]

    අපි කොළඹ මචන් ඔය කඩ වලට හාල් දාන පොරක් සෙට් කරන ඉන්නවා. එකවර ගොඩක් ගන්න හින්දා යන ගමන් අපිටත් දීගෙන යනවා. පැකට් නෙවෙයි හැබැයි කිරලා ගෝනි වලට දාපුවා
     
    • Like
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    කොහෙටද ගේන්නෙ ? කොයි පලාතෙද ?

    අපි කොළඹ මචන් ඔය කඩ වලට හාල් දාන පොරක් සෙට් කරන ඉන්නවා. එකවර ගොඩක් ගන්න හින්දා යන ගමන් අපිටත් දීගෙන යනවා. පැකට් නෙවෙයි හැබැයි කිරලා ගෝනි වලට දාපුවා
    [/QUOTE]

    මම තලවතුගොඩ.... මට තම්බපු හාල් 10 kg වගේ ගන්න set කරගන්න පුළුවන් වේවිද මාස 2 කට සැරයක් ....

    මට දියවැඩියාව තියෙනව..... තම්බපු හාල් බත් කෑවම ටිකක් control.... දැන් ගොඩක් කඩවල තියෙන්නෙ වාශ්පෙන් තම්බපු හාල් .... ඒක කැකුළු වගේ තමයි සීනි වැඩියි ... දැන් තියෙන රතු නාඩු හාල් ටිකක් ගඳයි .... .

    තම්බපු හාල් හෙව්වෙ ඒකයි
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,838
    113
    Colombo, Sri Lanka
    අපි කොළඹ මචන් ඔය කඩ වලට හාල් දාන පොරක් සෙට් කරන ඉන්නවා. එකවර ගොඩක් ගන්න හින්දා යන ගමන් අපිටත් දීගෙන යනවා. පැකට් නෙවෙයි හැබැයි කිරලා ගෝනි වලට දාපුවා

    මම තලවතුගොඩ.... මට තම්බපු හාල් 10 kg වගේ ගන්න set කරගන්න පුළුවන් වේවිද මාස 2 කට සැරයක් ....

    මට දියවැඩියාව තියෙනව..... තම්බපු හාල් බත් කෑවම ටිකක් control.... දැන් ගොඩක් කඩවල තියෙන්නෙ වාශ්පෙන් තම්බපු හාල් .... ඒක කැකුළු වගේ තමයි සීනි වැඩියි ... දැන් තියෙන රතු නාඩු හාල් ටිකක් ගඳයි .... .

    තම්බපු හාල් හෙව්වෙ ඒකයි
    [/QUOTE]

    මම පොරගෙන් අහලා ඔයාට එයාගේ ටෙලිෆෝන් අන්කේ PM කරන්නම්.. කොලිටිය නම් හොඳයි ගෙදරට ගෙන නිසා ගණන පොඩ්ඩක් වැඩියි. 10KG හිනදා තමයි පොඩ්ඩක් බලන්න ඕනේ. අඩුම 25KG වත් ගත්තේ නැත්තම් ට්‍රාන්ස්පෝර්ට් එක හින්දා පාඩු වෙයිද දන්නේ නැහැ.. මම ඔයාට අහලා කියන්නම් බ්‍රෝ
     
    • Like
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මම තලවතුගොඩ.... මට තම්බපු හාල් 10 kg වගේ ගන්න set කරගන්න පුළුවන් වේවිද මාස 2 කට සැරයක් ....

    මට දියවැඩියාව තියෙනව..... තම්බපු හාල් බත් කෑවම ටිකක් control.... දැන් ගොඩක් කඩවල තියෙන්නෙ වාශ්පෙන් තම්බපු හාල් .... ඒක කැකුළු වගේ තමයි සීනි වැඩියි ... දැන් තියෙන රතු නාඩු හාල් ටිකක් ගඳයි .... .

    තම්බපු හාල් හෙව්වෙ ඒකයි

    මම පොරගෙන් අහලා ඔයාට එයාගේ ටෙලිෆෝන් අන්කේ PM කරන්නම්.. කොලිටිය නම් හොඳයි ගෙදරට ගෙන නිසා ගණන පොඩ්ඩක් වැඩියි. 10KG හිනදා තමයි පොඩ්ඩක් බලන්න ඕනේ. අඩුම 25KG වත් ගත්තේ නැත්තම් ට්‍රාන්ස්පෝර්ට් එක හින්දා පාඩු වෙයිද දන්නේ නැහැ.. මම ඔයාට අහලා කියන්නම් බ්‍රෝ
    [/QUOTE]

    හා ...
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,807
    113
    කිලෝ එකට 350ක් ගෙවලා කීරි සම්බා කන එක තමා අපිනම් කරන්නෙ. අනිත් ඔක්කොම හාල් ට්‍රයි කලා එකක්වත් හරියන්නෙ නෑ. කීරි සම්බා පාලන මිල නිසා සුපර්මාර්කට් වල නෑ.
    🤭 🤭
     
    • Like
    Reactions: NRTG