නාථ අයිය වීරයෙක් නෙවෙයි ද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරිල් අයියේ මගෙන් ඉල්ලගෙන ගිය තඹක්ක පඩික්කම ගෙනත් දෙන්න. ඔයා කෝල් වලට ආන්සර් නොකරත් මේ ත්‍රෙඩ් එකට එන බව දන්නව දැක්ක ගමන් අනේ ගෙනත් දෙන්න. මීට වෑබඩ පොලේ බුලත් විකුණන සරත් මල්ලි
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    ෆේක් පොන්නයන්ට කට උත්තර නෑ ඇත්ත ඉස්සරහ ඔක්කම වෙළෙන්දු වෙලා :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    උගේ යුසර් නෙම් එක රියල්දහ් ? නැහ් නෙහ්
    උ රියල් ෆොටො දාගෙනහ් ගෙම ඉල්ලලා තමා උගෙ පඩික්කම වගෙ මුන ගොඩක් ත්‍රිඩ් වල වැටෙන්නෙහ්
    උ චාටර් වෙලා ඉවරයිනෙහ් බ0 ? උට ආයෙ ෆෙක් වලින් ඇවිල්ලා ගෙම ඉල්ලලා වැඩක් තියෙන්වදහ් ?
    උබෙ අඉඩින්ටිටි එක වෙන කෙනෙක් නොදන්නහ් තරමට උබට ෆ්‍රිඩම් එක තියෙනවාහ් උබට ඔනි දෙයක් කරන්නහ් කියන්නහ් .. අයිඩන්ටිටි එක එක්ස්පොස් උන දවසටහ් උබට දෙයක් කියන්නහ් කරන්නහ් කලින් දෙපාරක් හිතන්නහ් වෙනවාහ් ඔන්ලයිනුයි රියල් ලයිෆ් එකයි ගාව ගත්ත දවසට දෙකම නැතිවෙනවාහ් ...
     
    යුසර් නෙම් එක රියල්නැති උනාට එයා කව්ද කියන්න හැමෝම දන්නව. svcry කියන්නෙ වලතර කියන්නත් හැමෝම දන්නව. ඉතින් ඔය දෙන්නම එයාලට ඕන දේවල් දන්නෙ? ඒ දෙන්නම එයාලගෙ මතය ප්‍රකාශ කරන්න දෙපාරක් හිතන්නෙ නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යුසර් නෙම් එක රියල්නැති උනාට එයා කව්ද කියන්න හැමෝම දන්නව. svcry කියන්නෙ වලතර කියන්නත් හැමෝම දන්නව. ඉතින් ඔය දෙන්නම එයාලට ඕන දේවල් දන්නෙ? ඒ දෙන්නම එයාලගෙ මතය ප්‍රකාශ කරන්න දෙපාරක් හිතන්නෙ නෑ.
    ඔව් ඉතින් තව මොනාද උන්ගෙ නොන්ඩි වෙන්නහ් ඉතුරු වෙලා තියෙන්නෙහ් ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    ඔව් ඉතින් තව මොනාද උන්ගෙ නොන්ඩි වෙන්නහ් ඉතුරු වෙලා තියෙන්නෙහ් ?

    ඔයා ඔය කියන නෝන්ඩිය සාපේක්ෂයි :) ෆේක් ලෝකේ අනාතයෝන්ට සාපේක්ෂව එයාල චාටර් :lol: යථාර්තවාදීන්ට සාපේක්ෂව??
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔයා ඔය කියන නෝන්ඩිය සාපේක්ෂයි :) ෆේක් ලෝකේ අනාතයෝන්ට සාපේක්ෂව එයාල චාටර් :lol: යථාර්තවාදීන්ට සාපේක්ෂව??
    මෙතන ඉන්න ගොඩක් එවුන්ට තෙරෙන්නෙහ් නැහ් තමන්ගෙ රියල් ලයිෆ් එකයි ඔන්ලයින් ලයිෆ් එකයි ගාවගත්තම වෙන දේ
    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන එවුන්ට කියලා වැඩක් නැහ්
    හොදම උදාහරනෙහ් මෙකෙ තමන්ගෙ රියල් තොරතුරු වලින් හිටිය මෙම්බර් කෙනෙක් වලියකින් පස්සෙ ෆොටොස් එක්ස්පොස් උනා අන්දිමෙදි උගෙ විතරක් නෙමෙහ් පොරගෙ ෆැමිලි එකෙ වයිෆ් ගෙ ෆොටො හිට0 මෙකෙ වැටුනා ප්‍රෙග්නන්ට් වයිෆ් ගෙ "බඩට හෙනගහන්නහ් ඔනි කියලා" බැන්නා එහෙම දෙයක් උනෙහ් මොකක් නිසාද ?
    දන්න එවුන් දන්නවා මෙකෙ හිටපු පරන මෙම්බර් කෙනෙක් වලියක් දාගත්තා උගෙ ෆෙස්බුක් එකෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ ෆොටොස් අරගෙනහ් අර ඉන්දියයන් ‍සෙක්ස් ෆොරම් එකෙහ් දැම්මා .. දැන් එහෙම උනෙ මොකක්ද නිසාද ? තමන්ගෙ ඔන්ලයින් ජිවිතෙයි රියල් ලයිෆ් එකයි පටල ගත්ත නිසා
    වලතර කියන්නෙහ් මොකෙක්ද ? නතින්ග් ටු ලුස් අම්මා අප්පා නැහ් ගැනියෙක් නැහ් පයිය හොල්ලන විඩියො තාමත් පොර්න් සයිට් වලහ් මොන ලබ්බකට තමන්ගෙ ප්‍රයිවසි එක ගැන කෙයාර් කරනවද ?
    ඔය නාත කියන්නෙත් සදා සොත්ති සොකඩයෙක් වෙන්නහ් ඇති උගෙ ප්‍රයිවසි එක එක්ස්පොස් උනාහ් කියලා උට වැඩක් නැහ් නතින්ග් ටු ලුස්
    එහෙම බැලුවොත් උබත් ෆෙක් නෙහ් ? උබට යුසර් නෙම් එක ෆුල් නම දාලා ප්‍රොෆයිල් එකෙ ඇඩ්‍රස් එක ෆෙස්බුක් අකවුන්ට් එක එහෙමත් දාල ඇවටාර් එකට උබෙ ඇත්ත ෆොටො එකකුත් දාන්න පුලුවන් නෙහ් ?
    රියල් ලයිෆ් එකයි ඔන්ලයින් ලයිෆ් එකයි පටල ගන්නෙහ් දෙකම මැනෙජ් කරගන්නහ් බැරි මො0ගල් ඩයල් එකක් තමා ....
     
    • Like
    Reactions: KDH

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දේශපාලන මතය ගැන නෙවෙයි මේ කියන්නෙ :no::no: ඒකට මාත් විරුද්දයි :growl::growl:
    ඒත් තොපිල හැමෝම කාලකන්නි ගොතයෝ වගේ Fake වලින් එයාට බනිද්දි සිංහයෙක් වගේ Real ප්‍රොෆයිල් එකෙන්ම ගේමට බැහැල ඉන්නෙ ඔහු තුල තිබෙන සැබෑ සමාජවාදී ලක්ෂණය නිසා නොවේද? :cool::cool:
    පුළුවන් නම් ඔය බනින එකෙක් Real detail exposes කරල ගේම ඉල්ලපන් :lol::lol:

    Godak samajawadikarayo psychopathla bn.okata kiyana mental disorder namak thiyenawa.poddak hoyala balapn
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අම්මට සිරි මම මාතෘකාවක් වෙලා. මගේ ෆේක් මේකේ තියනවා බන් 6ක්. එකක් UNP එකට කඩේ යන එකක්, තව එකක් ගුටා සර්ට කඩේ යන එකක්. ජෙප්පොන්ට තරම් කඩේ යන ත්‍රෙඩ් නැගල යන්නේ නෑ අනිත් ඒවා වගේ. මේකෙන් එකක් දැම්මම නැගල යනවා. ඔය මට බනින උන් එක්ක මාත් මටම බනින වෙලාවල් තියනවා. උන් මගේ ෆේක් වලට + රෙප් දෙනවත් එක්ක. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන ඉන්න ගොඩක් එවුන්ට තෙරෙන්නෙහ් නැහ් තමන්ගෙ රියල් ලයිෆ් එකයි ඔන්ලයින් ලයිෆ් එකයි ගාවගත්තම වෙන දේ
    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන එවුන්ට කියලා වැඩක් නැහ්
    හොදම උදාහරනෙහ් මෙකෙ තමන්ගෙ රියල් තොරතුරු වලින් හිටිය මෙම්බර් කෙනෙක් වලියකින් පස්සෙ ෆොටොස් එක්ස්පොස් උනා අන්දිමෙදි උගෙ විතරක් නෙමෙහ් පොරගෙ ෆැමිලි එකෙ වයිෆ් ගෙ ෆොටො හිට0 මෙකෙ වැටුනා ප්‍රෙග්නන්ට් වයිෆ් ගෙ "බඩට හෙනගහන්නහ් ඔනි කියලා" බැන්නා එහෙම දෙයක් උනෙහ් මොකක් නිසාද ?
    දන්න එවුන් දන්නවා මෙකෙ හිටපු පරන මෙම්බර් කෙනෙක් වලියක් දාගත්තා උගෙ ෆෙස්බුක් එකෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ ෆොටොස් අරගෙනහ් අර ඉන්දියයන් ‍සෙක්ස් ෆොරම් එකෙහ් දැම්මා .. දැන් එහෙම උනෙ මොකක්ද නිසාද ? තමන්ගෙ ඔන්ලයින් ජිවිතෙයි රියල් ලයිෆ් එකයි පටල ගත්ත නිසා
    වලතර කියන්නෙහ් මොකෙක්ද ? නතින්ග් ටු ලුස් අම්මා අප්පා නැහ් ගැනියෙක් නැහ් පයිය හොල්ලන විඩියො තාමත් පොර්න් සයිට් වලහ් මොන ලබ්බකට තමන්ගෙ ප්‍රයිවසි එක ගැන කෙයාර් කරනවද ?
    ඔය නාත කියන්නෙත් සදා සොත්ති සොකඩයෙක් වෙන්නහ් ඇති උගෙ ප්‍රයිවසි එක එක්ස්පොස් උනාහ් කියලා උට වැඩක් නැහ් නතින්ග් ටු ලුස්
    එහෙම බැලුවොත් උබත් ෆෙක් නෙහ් ? උබට යුසර් නෙම් එක ෆුල් නම දාලා ප්‍රොෆයිල් එකෙ ඇඩ්‍රස් එක ෆෙස්බුක් අකවුන්ට් එක එහෙමත් දාල ඇවටාර් එකට උබෙ ඇත්ත ෆොටො එකකුත් දාන්න පුලුවන් නෙහ් ?
    රියල් ලයිෆ් එකයි ඔන්ලයින් ලයිෆ් එකයි පටල ගන්නෙහ් දෙකම මැනෙජ් කරගන්නහ් බැරි මො0ගල් ඩයල් එකක් තමා ....

    :yes:

    අපි fake විදියට ඉන්නේ අපේ ජිවිත වල සංවේදී තැන් තියන නිසා... ඒක නපුන්සක කමක් නෙමෙයි ..

    කාත් කවුරුවත් නැති වෙලා නැතින්ග් ටු ලුස් තත්වයක් ආවොත් ඉන්ටනෙට් එකේ පයිය පෙන්නන එක මහා ලොකු දෙයක් නෙමෙයි ...

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මට සිරි මම මාතෘකාවක් වෙලා. මගේ ෆේක් මේකේ තියනවා බන් 6ක්. එකක් UNP එකට කඩේ යන එකක්, තව එකක් ගුටා සර්ට කඩේ යන එකක්. ජෙප්පොන්ට තරම් කඩේ යන ත්‍රෙඩ් නැගල යන්නේ නෑ අනිත් ඒවා වගේ. මේකෙන් එකක් දැම්මම නැගල යනවා. ඔය මට බනින උන් එක්ක මාත් මටම බනින වෙලාවල් තියනවා. උන් මගේ ෆේක් වලට + රෙප් දෙනවත් එක්ක. :lol:

    උඔ ට්‍රැෆික් වැඩි කරන්න දාපු ජී.ටියාගේ එකෙක් වගේ :baffled:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    අම්මට සිරි මම මාතෘකාවක් වෙලා. මගේ ෆේක් මේකේ තියනවා බන් 6ක්. එකක් UNP එකට කඩේ යන එකක්, තව එකක් ගුටා සර්ට කඩේ යන එකක්. ජෙප්පොන්ට තරම් කඩේ යන ත්‍රෙඩ් නැගල යන්නේ නෑ අනිත් ඒවා වගේ. මේකෙන් එකක් දැම්මම නැගල යනවා. ඔය මට බනින උන් එක්ක මාත් මටම බනින වෙලාවල් තියනවා. උන් මගේ ෆේක් වලට + රෙප් දෙනවත් එක්ක. :lol:

    මන් දන්නව සීන් එක ඔයා හැම මතයක්ම හැම පක්ෂයකටම සාපේක්ෂව ඉදිරිපත්කරල හැමදේම සාපේක්ෂ දෙයක් කියල ඔයාටම පුරුදු කරල නිරපෙක්ෂත්වය හොයල නිවන් දකින්න හදන්නෙ :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මෙතන ඉන්න ගොඩක් එවුන්ට තෙරෙන්නෙහ් නැහ් තමන්ගෙ රියල් ලයිෆ් එකයි ඔන්ලයින් ලයිෆ් එකයි ගාවගත්තම වෙන දේ
    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන එවුන්ට කියලා වැඩක් නැහ්
    හොදම උදාහරනෙහ් මෙකෙ තමන්ගෙ රියල් තොරතුරු වලින් හිටිය මෙම්බර් කෙනෙක් වලියකින් පස්සෙ ෆොටොස් එක්ස්පොස් උනා අන්දිමෙදි උගෙ විතරක් නෙමෙහ් පොරගෙ ෆැමිලි එකෙ වයිෆ් ගෙ ෆොටො හිට0 මෙකෙ වැටුනා ප්‍රෙග්නන්ට් වයිෆ් ගෙ "බඩට හෙනගහන්නහ් ඔනි කියලා" බැන්නා එහෙම දෙයක් උනෙහ් මොකක් නිසාද ?
    දන්න එවුන් දන්නවා මෙකෙ හිටපු පරන මෙම්බර් කෙනෙක් වලියක් දාගත්තා උගෙ ෆෙස්බුක් එකෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ ෆොටොස් අරගෙනහ් අර ඉන්දියයන් ‍සෙක්ස් ෆොරම් එකෙහ් දැම්මා .. දැන් එහෙම උනෙ මොකක්ද නිසාද ? තමන්ගෙ ඔන්ලයින් ජිවිතෙයි රියල් ලයිෆ් එකයි පටල ගත්ත නිසා
    වලතර කියන්නෙහ් මොකෙක්ද ? නතින්ග් ටු ලුස් අම්මා අප්පා නැහ් ගැනියෙක් නැහ් පයිය හොල්ලන විඩියො තාමත් පොර්න් සයිට් වලහ් මොන ලබ්බකට තමන්ගෙ ප්‍රයිවසි එක ගැන කෙයාර් කරනවද ?
    ඔය නාත කියන්නෙත් සදා සොත්ති සොකඩයෙක් වෙන්නහ් ඇති උගෙ ප්‍රයිවසි එක එක්ස්පොස් උනාහ් කියලා උට වැඩක් නැහ් නතින්ග් ටු ලුස්
    එහෙම බැලුවොත් උබත් ෆෙක් නෙහ් ? උබට යුසර් නෙම් එක ෆුල් නම දාලා ප්‍රොෆයිල් එකෙ ඇඩ්‍රස් එක ෆෙස්බුක් අකවුන්ට් එක එහෙමත් දාල ඇවටාර් එකට උබෙ ඇත්ත ෆොටො එකකුත් දාන්න පුලුවන් නෙහ් ?
    රියල් ලයිෆ් එකයි ඔන්ලයින් ලයිෆ් එකයි පටල ගන්නෙහ් දෙකම මැනෙජ් කරගන්නහ් බැරි මො0ගල් ඩයල් එකක් තමා ....

    True. ... 👍

    බුදු අම්මෝ මේකේ වෙලා තියෙන දේවල් :shocked:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මන් දන්නව සීන් එක ඔයා හැම මතයක්ම හැම පක්ෂයකටම සාපේක්ෂව ඉදිරිපත්කරල හැමදේම සාපේක්ෂ දෙයක් කියල ඔයාටම පුරුදු කරල නිරපෙක්ෂත්වය හොයල නිවන් දකින්න හදන්නෙ :lol:

    පිස්සුද බන්, මම මේ හාල කෑලි ටිකක් ෆෝම් කරලා මරාගන්න සලස්වල මාරු වෙනවා. උන් මරාගන්නවා. මට මොකෝ. අනිත් එක මට Dual personality නෑ අර ගස් ගොනෙක් කිව්වා වගේ, හැබැයි එහෙම දෙකක් තියන උන් නම් නියම මානසික රෝගියෝ. :dull: