නාදගමට මොකද උනේ කොල්ලනේ ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    උකනවා මුන්ට දාන්න නම් නැතුවද බන් ගමකට ..පප්පා ගම වගේනේ බන් නම..කොහෙද තියෙනෙන් දිස්ට්‍රික්කේ මොකක්ද ...
    සජිත් මහත්තයා තමා නම දාලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: SpaceX

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ගෝඨාගම එක්ක ආව පිල්ල ඕවා අයින් කරන්න ඕනේ නිදහස් චින්තනය වනා මල්ලි ජන්දේ ලගයි , එකාරාශීවීම් හොද නෑ , සෞන්දර්ය තුලින් පක්ශග්‍රහී විවේචන එල්ල වෙනවා . ඒවා කරන්න දෙන්න බෑනේ
     
    • Like
    Reactions: SpaceX

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මොන ලැජ්ජාවක්ද යකෝ 8,000/10,000 දීලා ගිහින් පැදුරු වල වාඩි වෙලා phone වන වනා stage එකේ උඩ ඉන්න උන්ට පල්ලෙහා ඉදල සින්දු කියන්න. පිස්සුද මන්දා :rofl:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    apoo meke huththla music ekak rasa vidinna danne na, Opadupa witharai hoynne, Ridma copyrights gewala na lu. salli perethayek luu. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Apita mokada u mokek unath, Api yanne sindu ahala fun ekak ganna. patta kuhakayo set ekak inne meke :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    නාදගම ගූ... overrated fucking bullshit ban. රැල්ලට පුක දෙන උන්ට හොදයි. මට ඔය සෙට් එකම අප්පිරියයි


    මුන් ගිහින් charithaygr music ugen premission nogena play karalane gu une?
    ------ Post added on May 19, 2024 at 8:21 PM
    Adu kule vibes
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොක්කක්ද? නාදගම කියන්නෙ? කවුද රිද්ම කියන්නෙ? ඔය ටික මුලින් දාපන් හුත්තො 🥴🥴
    lol
    ow oooy

    හම්මෙ show off couple මර වැස්සෙ ඇස් වහගෙන තුරුල් වෙලා හිටියා කොහෙන් හරි photo එකක් වදිනකන් 😢
    mati/goma walin gahanna tibbe
    ------ Post added on May 21, 2024 at 3:08 PM
     
    • Haha
    Reactions: CorD SaC

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    රිද්ම කියන්නෙ කවුද : රිද්ම වීරවර්ධන කියල ගායකයෙක්. අවශ්‍ය නම් youtube video බලන්න ඇහැකි.
    නාදගම කියන්නෙ මක්කැයි: චරිත අතලගේ කියන සංගීතඥය එක්ක ඒ රැල්ලෙ හැදිච්ච ගායකයො ගායිකාවෙ සෙට් එකක් චරිත එක්ක තලහ වුනාට පස්සෙ සින්දු කියන්න අටව ගත්ත කොන්සර්ට් එකක්.

    දැන් ඔය ප්‍රශ්නෙ අහන්න එපා. ලාංකේය සංගීතයට විවිධත්වය ඕන නෙව.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    නාදගමද කහඳගමද :baffled:
    නෑ මේ නාදගම. මෙකේ පෑදුරු සීන් තියෙන්නේ.. ජොකාගේ රෙවිලා ජොකාගේ මල් ගහන් වෑටි වෑටි යන ගමන් කියන " අයියෝ මාව ඉස්පිරිතාලේ ගිහින් දාන්න" වගේ රෑප් කෑලි මේකේ නෑ