නාදගමට මොකද උනේ කොල්ලනේ ?

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Manasick 100 times better than Ravi J ban. aruta husma ganna wath ba rap karaddi. 🤮
    කලින් kuweni concert එකේ yt දාල තියෙන vidoes වල ravi jay live කියපු විදිය නෙමේ තියෙන්නෙ. පස්සෙ voice add කරල.
    රවිය රැප් ටික ලයිව් කියද්දි හෑව.

    බෝන කොන්සට් එකේ ඔරිජිනල් එකේ ගානටම කිව්ව. උගෙ රැප් වල වචන උනත් රවියට වඩා හොදයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    හපොයි, පුකයි කොන්දයි අමාරු හදාගෙන වැස්සේ තෙමිලා ජීවිතේ විදලා එන්න හිතන් හිටියේ මමත් ඕකට ගිහින්
    කොහොමද වැස්සේ තෙමිලා ජොකත් තෙමිලා ගෙදර යද්දි වල්ල යටින් කකුල් ඇතිල්ලෙද්දි? හ්ම්ම්ම්ම්ම් සැප සැප............. :lol:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Nadagama nam balala ne.. Eth oke set ekak awith show ekak thibba mehe.
    Kanchana, Danith, Supun, Piyath,.. thawa dethun denek hitiya mathaka ne (Ridma hitiye nehe).
    Othanin Danith shri and kanchana nam hodata live sing kala. un denna talanted. :yes::yes: Anik un nam wedak ne. Pityath karaya melo rahak ne. :baffled:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ගමක් යකෝ ගමක් රිද්ම කියන්නෙ ග්‍රාමසේවකයා ගමේ
    උකනවා මුන්ට දාන්න නම් නැතුවද බන් ගමකට ..පප්පා ගම වගේනේ බන් නම..කොහෙද තියෙනෙන් දිස්ට්‍රික්කේ මොකක්ද ...
     
    • Haha
    Reactions: Ashan052 and SpaceX

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    හම්මෙ show off couple මර වැස්සෙ ඇස් වහගෙන තුරුල් වෙලා හිටියා කොහෙන් හරි photo එකක් වදිනකන් 😢

    හපොයි, පුකයි කොන්දයි අමාරු හදාගෙන වැස්සේ තෙමිලා ජීවිතේ විදලා එන්න හිතන් හිටියේ මමත් ඕකට ගිහින්

    අම්මප. පුදුම සංගීත ලෝලියෝ ඉන්නේ. සින්දු අහල නිවන් දකින කපල්.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Ridmawa halapu eken hebei Charithayatath tikak loss ekak una, Charithageth Kuweni concert mula tika wage thibbe ne. Ravi J maga arichcha eken thama sehennama awlak giye buwata
    Ridmage voice eka supiri. u nathi unata charithata nam awulak une na. show ekata awulak uneth na. mokada kalin Kuweni Live in concert ekai mey para Kuweni Musical ekai concept dekak. ManaSick ehema supiri.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    අනික රිද්ම වෙලාවට වැඩක් කරන්නෙම නෑ. මේකේ මනුරංග රෙදි ගලෝනවා කොල්ලගේ. පින් කරපු තැන ඉඳං ඉස්සරහට බලපංකො

     
    • Like
    Reactions: meeka

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මොක්කක්ද? රිද්ම කියන්නෙ? කවුද නාදගම කියන්නෙ?
     
    • Haha
    Reactions: SpaceX