නාදෙන් ඇහෙන ඉන්දියාව

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ආඩම්බරයි.දුවේ.චූටි.දෝනි.ලස්සනට.ගායනා.කරනවා. ඔයාට.බුදු.සරනයි.දුවේ. රන්ගන.මහත්තයො.මේ.දෝනිව.එන.සතියෙ.පොග්‍රැම්.එකට.ගේන්න. සමන්ති.බෙලිඅත්ත
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    dan samahara sindu hadenne india market eka allanna balan

    Hodai ithin wede
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    dan samahara sindu hadenne india market eka allanna balan

    Hodai ithin wede
    ඔය ගොඩක් අලුත් සින්දු ලංකාවේ 2000ට කලින් ඉපදුන එවුන් අහනවා අඩුයි. නමුත් වෙන රටවල 2000ට පස්සේ එවුන් ගොඩක් රටවල සංගීතයට ආසයි.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    dan samahara sindu hadenne india market eka allanna balan

    Hodai ithin wede
    ඔව් නේද. ගොඩක්ම Beat එක හොදයි නම්, වචන අවුලක් නෑනේ. ඊළඟ Target එක වෙන්නේ කොහොමහරි Viral කරගන්න එක. එහෙම Viral කරගත්තොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    අර සෝලෝ ටවුන් උන්ගෙ වීඩියෝ වල විතරයි පට්ටම වෙස්ටර්න් වයිබ් එකක් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: sandaru d

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අර සෝලෝ ටවුන් උන්ගෙ වීඩියෝ වල විතරයි පට්ටම වෙස්ටර්න් වයිබ් එකක් තියෙන්නෙ.
    පට්ට විදියට auto tune කියලා හිතෙන්නෙ නැද්ද too much tech

     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    පට්ට විදියට auto tune කියලා හිතෙන්නෙ නැද්ද too much tech

    ඔව් උන්ගෙ වොයිස් ගැන නෙමෙයි මම කිව්වෙ, කොස්ටියුම්, කොරියොග්‍රැෆි, වීඩියෝ එඩිටින් ගැන කිව්වෙ. එච්චරම සින්දු සෙට් නෑ මට.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,818
    9,954
    113
    Dan sindu hadanne indian market ekata 😍


    මයික් එක කොහොමද ලවුඩ්ස්පීකර් එකට කනෙක්ට් කරන්නෙ 🤔
    එක්කො ඕනෙ නෑ.

    Lankawe ponziyo demala culture eka ape culture ekata adopt karaganna eka mata nan appiriyai
    මී ටූ. ලමාසාරි අඳින්න ඕනෙ නෑ. ඒත් උන්ගෙ කල්චර් එක අපි අනුකරණය කරනකොට 🤮🤮
    ------ Post added on Jul 17, 2023 at 1:11 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,899
    113
    මයික් එක කොහොමද ලවුඩ්ස්පීකර් එකට කනෙක්ට් කරන්නෙ 🤔
    එක්කො ඕනෙ නෑ.


    මී ටූ. ලමාසාරි අඳින්න ඕනෙ නෑ. ඒත් උන්ගෙ කල්චර් එක අපි අනුකරණය කරනකොට 🤮🤮
    ------ Post added on Jul 17, 2023 at 1:11 PM
    Ara Rosa kiyala nattiyak yanne, thani demala vibe ekak tiyenne
    Man nan lankawe & indian gu naatti balana eka nawattuwe 2016. Adatath balanne na. Eth ape lamai owa dakinawane ban 🤮
    gewal wala untath kochchra kiwwath oya jarawal balanawa maru kiya kiya
     
    • Sad
    Reactions: KSPathirana