Dan sindu hadanne indian market ekata![]()
ඔය ගොඩක් අලුත් සින්දු ලංකාවේ 2000ට කලින් ඉපදුන එවුන් අහනවා අඩුයි. නමුත් වෙන රටවල 2000ට පස්සේ එවුන් ගොඩක් රටවල සංගීතයට ආසයි.dan samahara sindu hadenne india market eka allanna balan
Hodai ithin wede
ඔව් නේද. ගොඩක්ම Beat එක හොදයි නම්, වචන අවුලක් නෑනේ. ඊළඟ Target එක වෙන්නේ කොහොමහරි Viral කරගන්න එක. එහෙම Viral කරගත්තොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්.dan samahara sindu hadenne india market eka allanna balan
Hodai ithin wede
පට්ට විදියට auto tune කියලා හිතෙන්නෙ නැද්ද too much techඅර සෝලෝ ටවුන් උන්ගෙ වීඩියෝ වල විතරයි පට්ටම වෙස්ටර්න් වයිබ් එකක් තියෙන්නෙ.
ඔව් උන්ගෙ වොයිස් ගැන නෙමෙයි මම කිව්වෙ, කොස්ටියුම්, කොරියොග්‍රැෆි, වීඩියෝ එඩිටින් ගැන කිව්වෙ. එච්චරම සින්දු සෙට් නෑ මට.පට්ට විදියට auto tune කියලා හිතෙන්නෙ නැද්ද too much tech
Dan sindu hadanne indian market ekata
Dan sindu hadanne indian market ekata
මී ටූ. ලමාසාරි අඳින්න ඕනෙ නෑ. ඒත් උන්ගෙ කල්චර් එක අපි අනුකරණය කරනකොටLankawe ponziyo demala culture eka ape culture ekata adopt karaganna eka mata nan appiriyai
Ara Rosa kiyala nattiyak yanne, thani demala vibe ekak tiyenneමයික් එක කොහොමද ලවුඩ්ස්පීකර් එකට කනෙක්ට් කරන්නෙ
එක්කො ඕනෙ නෑ.
මී ටූ. ලමාසාරි අඳින්න ඕනෙ නෑ. ඒත් උන්ගෙ කල්චර් එක අපි අනුකරණය කරනකොට
------ Post added on Jul 17, 2023 at 1:11 PM