නානල 6% න් ගේම ගහන හැටි..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,981
    13,525
    113
    35
    Spain
    mayor thanathura darala epa welada munta....
    උන් බෙදිලා ඉන්නේ, අපේ වගේමයි. ඉතින් බහුතර ඡන්ද ලැබෙන පැත්තට තනතුරු ලැබෙන්නේ. තේරෙනවා නෙ දැන්? සුළුතරය ඡන්ද දෙන්නේ එකට උන් බෙදිලා නැහැ, උන්ගේ ඡන්ද ගන්න එකා දිනුම්.
     
    • Love
    Reactions: Candid-B

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    UK ඕනවට වඩා Diplomatic වෙන්න ගිහින් කෙලවගෙන තියෙන්නේ හොඳම එකෙන්. අරාබියේ ප්‍රින්ස් කෙනෙක්ම කලින් වීඩියෝ එකක කියනවා UK උන් මුස්ලිම් අය ගැන නොදැන අනික් උන් සතුටු කරන්න ගිහින් කෙලවගන්නවා. ඒක තේරෙද්දි කල් වැඩියි කියලා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,879
    113
    උන් බෙදිලා ඉන්නේ, අපේ වගේමයි. ඉතින් බහුතර ඡන්ද ලැබෙන පැත්තට තනතුරු ලැබෙන්නේ. තේරෙනවා නෙ දැන්? සුළුතරය ඡන්ද දෙන්නේ එකට උන් බෙදිලා නැහැ, උන්ගේ ඡන්ද ගන්න එකා දිනුම්.
    ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න
    හිතන්න ඉස්සර මහින්ද රනිල් ගෙ gap එක. ලක්ෂ 1-2 කින් දිනුම තීරණය වෙන්නෙ. එතකොට තීරණාත්මක පක්ෂය වෙන්නෙ ඒ කාලෙ JVP. උන් සපෝට් කරන පැත්ත දිනනව. අන්න ඒ වගේ තමයි මේකත්. පහුගිය කාලෙ ඒක මුස්ලිම් කොංග්‍රොසය පැත්තටත් නැඹුරු වෙලා තිබ්බා. පස්සෙ ගෝඨාගෙ සීන් එකෙන් පස්සෙ තමයි දෙපැත්ත බෙදෙන එක අඩු වෙලා සිංහල බහුතරය එක පැත්තක් ගත්තෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,981
    13,525
    113
    35
    Spain
    ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න
    ඔව්, 94% බෙදිලා ඉන්නේ, ප්‍රධාන පක්‍ෂ යි පොඩි පක්ෂ කීපයක් අතරේ, කාටවත් බහුතරයක් නැහැ, බහුතරය ගන්න සුළු ජාතික ඡන්ද ඕන, සුලුජාතිකයන්ට ඉතින් අමතර බලයක් එකෙන් ලැබෙනව. තොණ්ඩමන්, අෂ්රොෆ් එහෙම නෙ ගේම ගැහුවේ.