නානල 6% න් ගේම ගහන හැටි..
lilman Well-known member May 10, 2009 40,952 54,524 113 Colombo Dec 28, 2025 #1 Reactions: DXB2021 and Inigo Montoya
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 Dec 28, 2025 #2 mayor thanathura darala epa welada munta....
Inigo Montoya Well-known member Nov 15, 2025 6,984 13,532 113 35 Spain Dec 28, 2025 #3 SDCR said: mayor thanathura darala epa welada munta.... Click to expand... උන් බෙදිලා ඉන්නේ, අපේ වගේමයි. ඉතින් බහුතර ඡන්ද ලැබෙන පැත්තට තනතුරු ලැබෙන්නේ. තේරෙනවා නෙ දැන්? සුළුතරය ඡන්ද දෙන්නේ එකට උන් බෙදිලා නැහැ, උන්ගේ ඡන්ද ගන්න එකා දිනුම්. Reactions: Candid-B
SDCR said: mayor thanathura darala epa welada munta.... Click to expand... උන් බෙදිලා ඉන්නේ, අපේ වගේමයි. ඉතින් බහුතර ඡන්ද ලැබෙන පැත්තට තනතුරු ලැබෙන්නේ. තේරෙනවා නෙ දැන්? සුළුතරය ඡන්ද දෙන්නේ එකට උන් බෙදිලා නැහැ, උන්ගේ ඡන්ද ගන්න එකා දිනුම්.
^Night Fury^ Well-known member Jan 8, 2011 9,135 5,005 113 -In Darkness- Dec 28, 2025 #4 UK ඕනවට වඩා Diplomatic වෙන්න ගිහින් කෙලවගෙන තියෙන්නේ හොඳම එකෙන්. අරාබියේ ප්‍රින්ස් කෙනෙක්ම කලින් වීඩියෝ එකක කියනවා UK උන් මුස්ලිම් අය ගැන නොදැන අනික් උන් සතුටු කරන්න ගිහින් කෙලවගන්නවා. ඒක තේරෙද්දි කල් වැඩියි කියලා. Reactions: DXB2021, wpril5, lilman and 2 others
UK ඕනවට වඩා Diplomatic වෙන්න ගිහින් කෙලවගෙන තියෙන්නේ හොඳම එකෙන්. අරාබියේ ප්‍රින්ස් කෙනෙක්ම කලින් වීඩියෝ එකක කියනවා UK උන් මුස්ලිම් අය ගැන නොදැන අනික් උන් සතුටු කරන්න ගිහින් කෙලවගන්නවා. ඒක තේරෙද්දි කල් වැඩියි කියලා.
infernocus Well-known member Jul 8, 2025 3,275 6,879 113 Dec 28, 2025 #5 Inigo Montoya said: උන් බෙදිලා ඉන්නේ, අපේ වගේමයි. ඉතින් බහුතර ඡන්ද ලැබෙන පැත්තට තනතුරු ලැබෙන්නේ. තේරෙනවා නෙ දැන්? සුළුතරය ඡන්ද දෙන්නේ එකට උන් බෙදිලා නැහැ, උන්ගේ ඡන්ද ගන්න එකා දිනුම්. Click to expand... ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න
Inigo Montoya said: උන් බෙදිලා ඉන්නේ, අපේ වගේමයි. ඉතින් බහුතර ඡන්ද ලැබෙන පැත්තට තනතුරු ලැබෙන්නේ. තේරෙනවා නෙ දැන්? සුළුතරය ඡන්ද දෙන්නේ එකට උන් බෙදිලා නැහැ, උන්ගේ ඡන්ද ගන්න එකා දිනුම්. Click to expand... ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,100 4,230 113 Sri Lanka Dec 28, 2025 #6 infernocus said: ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න Click to expand... හිතන්න ඉස්සර මහින්ද රනිල් ගෙ gap එක. ලක්ෂ 1-2 කින් දිනුම තීරණය වෙන්නෙ. එතකොට තීරණාත්මක පක්ෂය වෙන්නෙ ඒ කාලෙ JVP. උන් සපෝට් කරන පැත්ත දිනනව. අන්න ඒ වගේ තමයි මේකත්. පහුගිය කාලෙ ඒක මුස්ලිම් කොංග්‍රොසය පැත්තටත් නැඹුරු වෙලා තිබ්බා. පස්සෙ ගෝඨාගෙ සීන් එකෙන් පස්සෙ තමයි දෙපැත්ත බෙදෙන එක අඩු වෙලා සිංහල බහුතරය එක පැත්තක් ගත්තෙ. Reactions: reddit and Inigo Montoya
infernocus said: ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න Click to expand... හිතන්න ඉස්සර මහින්ද රනිල් ගෙ gap එක. ලක්ෂ 1-2 කින් දිනුම තීරණය වෙන්නෙ. එතකොට තීරණාත්මක පක්ෂය වෙන්නෙ ඒ කාලෙ JVP. උන් සපෝට් කරන පැත්ත දිනනව. අන්න ඒ වගේ තමයි මේකත්. පහුගිය කාලෙ ඒක මුස්ලිම් කොංග්‍රොසය පැත්තටත් නැඹුරු වෙලා තිබ්බා. පස්සෙ ගෝඨාගෙ සීන් එකෙන් පස්සෙ තමයි දෙපැත්ත බෙදෙන එක අඩු වෙලා සිංහල බහුතරය එක පැත්තක් ගත්තෙ.
Inigo Montoya Well-known member Nov 15, 2025 6,984 13,532 113 35 Spain Dec 28, 2025 #7 infernocus said: ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න Click to expand... ඔව්, 94% බෙදිලා ඉන්නේ, ප්‍රධාන පක්‍ෂ යි පොඩි පක්ෂ කීපයක් අතරේ, කාටවත් බහුතරයක් නැහැ, බහුතරය ගන්න සුළු ජාතික ඡන්ද ඕන, සුලුජාතිකයන්ට ඉතින් අමතර බලයක් එකෙන් ලැබෙනව. තොණ්ඩමන්, අෂ්රොෆ් එහෙම නෙ ගේම ගැහුවේ.
infernocus said: ඒක අම්මට සිරි වෙන බෙදිල්ලක් වෙන්න එපැයි 6%ක් තියාගෙන 94% පොපියුලේශන් එකට වඩා චන්ද ගන්න Click to expand... ඔව්, 94% බෙදිලා ඉන්නේ, ප්‍රධාන පක්‍ෂ යි පොඩි පක්ෂ කීපයක් අතරේ, කාටවත් බහුතරයක් නැහැ, බහුතරය ගන්න සුළු ජාතික ඡන්ද ඕන, සුලුජාතිකයන්ට ඉතින් අමතර බලයක් එකෙන් ලැබෙනව. තොණ්ඩමන්, අෂ්රොෆ් එහෙම නෙ ගේම ගැහුවේ.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Dec 28, 2025 #8 බලපන් කෝ නානලාගේ ෆටිලිටි රේට් එක.... 3.5 බිරිටිශ් උන්ගේ 1.4