තෑන්ක්ස් මචං.......
නමුත් ඕකෙනුත් කියවෙන්නෙ නෑ නේද මේක වරුණි ගෙයි දිලිත් ගෙයි ඇරුණු කොට අර අපතයා කියන ආකාරයට නාමල් ගේ හරි බැසිල් ගේ හරි කියලා......
මම විරුද්ධ වෙන්නේ බොරු කියනවාට මචං.......මම නොදන්නව වෙන්න පුළුවන්.....
නමුත් මේකෙ ඉන්න ඔක්කොම උන් නොදන්නෙ නෑනේ.....
මේකා මේ කියන්නේ එළකිරියෙ ඉන්නේ ලෝකෙ ගැන රට ගැන බිංදුවක් නොදන්න හරක් කියල හිතල...........
දුමින්ද සිල්වාට භාරත ගැටුමෙන් පසු දුමින්ද ජයවර්ධපුර රොහලට ඇතුලත් කල සැනෙන් ගොටා ඔහු බැලිමට රොහලට පවා යනවා.පිටතට හෙලි නොවුනු දිලිත් වරුණි රෙනොගෙ දුමින්දගෙ ව්‍යාපාර සම්බන්දතා පවතිනවා.
ලංකාවෙ ව්‍යාපාර ක්ෂේත්රයේ රාජපක්ශ පරපුරෙ අඩුපඩු විහිදුවා ලිම මම ඔබ හිතනවාට වඩා වැඩියි.
මම එක දෙයක් කියනවා අද ආසියාවෙ ඉතාම පොහොසත් පවුලක් තමා රාජපක්ශ පවුල.
දෙරණට ඔවුන්ගෙ මොන මට්ටමෙ ආයොජනයක් පවතිනවාද යන්න නොදනිමි.දිලිත් සහ ගොටා ඉතා කිට්ටු සමිපතයන් බව හොදාකාරව දනිමි.



