නානසාර ඉල්ලා අස්වෙලා
BBS නිවේදන නිකුත් කිරීමේ බලය ගලගොඩඅත්තේ හිමිගෙන් ගැලවේ
2013 අප්‍රේල් 13 වෙනි සෙනසුරාදා, 22:43
3 Comments
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
බොදු බල සේනා සංවිධානය වෙනුවෙන් නිල වශයෙන් නිවේදන නිකුත් කිරීමේ බලය තමන්ට පවරාගත් බව එම සංගමයේ ප්‍රධාන විධායක නිළධාරි දිලන්ත විතානගේ පවසයි. 2013 අපේ‍්‍රල් 10 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන දිලන්ත විතානගේ , බොදු බල සේනා නම යොදාගෙන වංචා සහගත ලෙස මාධ්‍යයට අදහස් පල කිරීම වැනි කරුණු සලකා බැළූ තම විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බව පවසයි.
ඒ අනුව මීට පෙර බොදු බල සේනා නමින් නිවේදන නිකුත් කිරීම සදහා එහි විධායක කමිටුවේ නිර්දේශ මත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පමණක් හිමිව තිබූ අවසරය අපේ‍්‍රල් මස 10 දා සිට අහෝසි වී ඇත.
මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සහභාගී වන සුහද හමු රැසක් අපේ‍්‍රල් මස 14 දින සිට මැයි මස 05 දා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නගර 8 දී පැවැත්වෙන බව වාර්තා වේ.
නිවේදන යැවීමේ බලය දිලන්ත විතානගේ විසින් පවරාගත් නිවේදනය
නිවේදන යැවීමේ බලය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට පැවරු පෙර ලිපිය