නාන්නැති ඩිල්කා නාගත් හැටි

Jul 18, 2012
160
23
0
www.atapattama.rr.nu
නාන්නැති ඩිල්කා නාගත් හැටි

දෙරණේ ඩිල්කා සමන්මලී හා බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩත්තේ නානසාර අතර ගැටුම මේවන විට ඉතා ජනපි‍්‍රය මාතෘකාවකි.
ඒ නිසා මේවන විට ඩිල්කාට මරණ තර්ජනද එල්ලවී තිබේ.

කෙසේවුද ඩිල්කා හා නානසාර ගැටුම ඇරඹුණේ ඩිල්කා 360 වැඩසටහනේදී නානසාරගෙන් ඇසූ ප‍්‍රශ්නයක් නිසාය.

වසර 2000 දී නානසාර බීමත්ව රිය පදවා දඩුවම් ලැබූ බව සත්‍යක්ද යන්න ඇය එහිදී විමසා සිටියාය.

ඩිල්කා ඔවැනි ඔලමොට්ටල කම් කළේ අද ඊයේ සිට නොවේ.

360 වැඩ සටහන පටන්ගත් දා සිට ඩිල්කා එය මෙහෙයවූයේ එක එක්කෙනාගේ කියුම් අනුවය.

කාගෙන් හෝ සොයා ගන්නා ඉතිහාසයක් හරහා ගිරවියක් සේ ප‍්‍රශ්න අසන ඩිල්කා කෙහෙල් ගසට කොටා ඇත්තේ මෙවරය.

ඇයට මේ හොට පැටලෙන වැඩේ පන්ගාත්තු කලේ ඇමති විමල් වීරවංශය.

නානසාර හා වැඩසටහන විකාශය වන්නට පෙර සතියේ සෙනසුරාදා ප‍්‍රභූවරයෙකුගේ විවාහ මගුලක් විය.

ඒ මගුලට ආරාධනා ලැබුණු අය අතර විමල් හා ඩිල්කාද සිට ඇත.

කෙසේවවුද ඔවුන් මගුලට විත් ආහාර රස බලන අතරේ ඩිල්කා, විමල්ට පවසා ඇත්තේ ඉදිරි 360 වැඩසටහනට නානසාර එන බවත් අහන්න ප‍්‍රශ්න ඇත්නම් දෙන ලෙසයි.

විමල් ඒ ඇරයුමෙන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන පවසා ඇත්තේ අහන්න නම් ඕන තරම් දේ ඇති බවත් ඒ වැඩසටහනේදී ඒවා ඇසිය නොහැකි බවයි.

කෙසේවවුද ඩිල්කා පවසා ඇත්තේ තමා ඕනෑම දෙයක් අසන්නට බිය නැති බවයි.

ඒ අනුව විමල් ගැටුම මතුකළ ප්‍රශ්නය ඩිල්කාට සපයා තිබේ.

ඩිල්කා මේ ගොන් ප්‍රශ්නය අසා ඇත්තේ ඒ අනුවය.

url

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    වසර 2000 දී නානසාර බීමත්ව රිය පදවා දඩුවම් ලැබූ බව සත්‍යක්ද යන්න ඇය එහිදී විමසා සිටියා
    meka attane bun pattareth giya
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකුන් පට්ට වේසියො බං.. අනුන්ගෙ පදේට නටන.. ලොක්කන්ට රෙද්ද උස්සන හු#තියො..:angry: ඒකි කාටවත් බය නැත්නම් මොන හු#තකටද දැන් මරණ තර්ජන ආවා ගියලා ගැහි ගැහී ඉන්නෙ..:rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ඥානසාර වගේ මදාවි හාමුදුරුවරුට වදින්නවත් හිතෙනවද බන් , බලපන්කො හැටි, කුණුහරප කියාගන කෑගහන හැටි අර වීඩියෝ එකක තිබ්බේ. නොදකින්. දැන් ඉන්න සමහරක් හාමුදුරුවරු පිනට කාල තෙල වැඩිවෙලාද කොහෙද. අන්තිම චාටර්. උඹලටත් ඉතින් එක අහපු ගෑනිගේ රෙද්ද මතක් වෙන්නේ දැන් තමයි. අරුට බොන්නයි, කුණුහරප කියන්නයි ඔක්කොම හොදයි, එක ඇහුවම තමා වැරදි. අනේ හුකේ. මමත් බුද්ධාගමේ තමයි , හැබැයි ඥානසාර වගේ හොර ගනයින්ට මගේ බලල වත් වදින්නේ නෑ.
     
    Jul 18, 2012
    160
    23
    0
    www.atapattama.rr.nu
    කුනු හරුප කිව්වත් කෑ ගැහුවත් ඒ තමන්ගෙ ගොඩ වැඩි කර ගන්න නෙවෙයි

    ප්‍රශ්නෙ තියන්නෙ ඒ වගේ වැඩ කරන මන්තිරිල උඩින්ම චන්දෙ දිනල පාර්ලිමන්ට් යන එක
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ඕකුන් පට්ට වේසියො බං.. අනුන්ගෙ පදේට නටන.. ලොක්කන්ට රෙද්ද උස්සන හු#තියො..:angry: ඒකි කාටවත් බය නැත්නම් මොන හු#තකටද දැන් මරණ තර්ජන ආවා ගියලා ගැහි ගැහී ඉන්නෙ..:rofl:

    Aniwa... :lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    ඥානසාර වගේ මදාවි හාමුදුරුවරුට වදින්නවත් හිතෙනවද බන් , බලපන්කො හැටි, කුණුහරප කියාගන කෑගහන හැටි අර වීඩියෝ එකක තිබ්බේ. නොදකින්. දැන් ඉන්න සමහරක් හාමුදුරුවරු පිනට කාල තෙල වැඩිවෙලාද කොහෙද. අන්තිම චාටර්. උඹලටත් ඉතින් එක අහපු ගෑනිගේ රෙද්ද මතක් වෙන්නේ දැන් තමයි. අරුට බොන්නයි, කුණුහරප කියන්නයි ඔක්කොම හොදයි, එක ඇහුවම තමා වැරදි. අනේ හුකේ. මමත් බුද්ධාගමේ තමයි , හැබැයි ඥානසාර වගේ හොර ගනයින්ට මගේ බලල වත් වදින්නේ නෑ.

    :yes::yes::yes: