නාන්නෙ මොකක් අැදගෙනද

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නාන්නෙ මොකක් අැදගෙනද

    මම ගෙදරදි හවසට නාන්නෙ ජොකා අැදන් ගේ පිටිපස්සෙ, මේක වැරදි වැඩක්ද? ගෙදර මිනිස්සු වැරදියට හිතයිද, උබල නාන්නෙ මොකක් අැදන්ද
     
    • Like
    Reactions: MarshMello

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහා ගෙදර ඇන්ටි බලන් ඇති පරෙස්සමෙන්

    පිට කාටවත් පේන්නෙ නෑ බන්,
    මට බාත්රූම් එකේ හෙලුවෙන් නාල පුරුදුවෙලා වෙන ඒව අැදන් ඉක්මනට නාන්න බෑවගේ
    ඒහන්ද ජොකා පිටින් නාන්න ලේසි
    මේක නරක වැඩක්ද
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    පිට කාටවත් පේන්නෙ නෑ බන්,
    මට බාත්රූම් එකේ හෙලුවෙන් නාල පුරුදුවෙලා වෙන ඒව අැදන් ඉක්මනට නාන්න බෑවගේ
    ඒහන්ද ජොකා පිටින් නාන්න ලේසි
    මේක නරක වැඩක්ද

    අවුලක් නෑ. ඒත් බොක්සර් එකක් ඇදගනින්:)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මම නම් කුරුල්ලට කොළ අත්තක් එල්ලගෙන නාන්නේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිසිම වැරද්දක් නෑ..ඉස්සර කාලේ ගොවියො නෑවේ / බුදිය ගත්තේ අමුඩ ඇදගෙන බොලව්..උඹේ විකාර අදහස් වික්ටොරියානු සදාචාරෙන් ආපුවා.. පිරිමියෙක් වුනාම පිරිමියෙක් විදිහට ඉන්න එපැයි....ගැනුන්ට පේනවනම් නොබල ඉන්න කියපිය..:)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කිසිම වැරද්දක් නෑ..ඉස්සර කාලේ ගොවියො නෑවේ / බුදිය ගත්තේ අමුඩ ඇදගෙන බොලව්..උඹේ විකාර අදහස් වික්ටොරියානු සදාචාරෙන් ආපුවා.. පිරිමියෙක් වුනාම පිරිමියෙක් විදිහට ඉන්න එපැයි....ගැනුන්ට පේනවනම් නොබල ඉන්න කියපිය..:)

    අම්ම දැක්කොත් කියල මොකද්ද වගේ
     
    Similar threads