නාන්නෙ මොකක් අැදගෙනද

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    අම්ම උබේ සෙට් එක උබටත් කලින් දැකල තියනවානේ බන්..මුල් දවස්වල ඊයා ඊයා ගායි..ගණන් ගන්න එපා.. ගෑනුනේ...:P

    Ubatath ehma wela thiynwada?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    අපේ එහා ගෙදර අංකල් නං හැන්දෑවට අඩඅදුරේ ඇඟේ නූල්පොටක් නැතුව නානව මම දැකල තියෙනව. ඕක ඔයිතරම් ගණං ගන්න දෙයක් නෙමෙයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    අපේ එහා ගෙදර අංකල් නං හැන්දෑවට අඩඅදුරේ ඇඟේ නූල්පොටක් නැතුව නානව මම දැකල තියෙනව. ඕක ඔයිතරම් ගණං ගන්න දෙයක් නෙමෙයි

    dapan ankalge photo 1k balanna
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    පිට කාටවත් පේන්නෙ නෑ බන්,
    මට බාත්රූම් එකේ හෙලුවෙන් නාල පුරුදුවෙලා වෙන ඒව අැදන් ඉක්මනට නාන්න බෑවගේ
    ඒහන්ද ජොකා පිටින් නාන්න ලේසි
    මේක නරක වැඩක්ද

    කාටවත් පේන්නේ නැත්නම් අවුලක් නැහැනේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපේ එහා ගෙදර අංකල් නං හැන්දෑවට අඩඅදුරේ ඇඟේ නූල්පොටක් නැතුව නානව මම දැකල තියෙනව. ඕක ඔයිතරම් ගණං ගන්න දෙයක් නෙමෙයි

    Ubath ehma naanwda
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මම ගෙදරදි හවසට නාන්නෙ ජොකා අැදන් ගේ පිටිපස්සෙ, මේක වැරදි වැඩක්ද? ගෙදර මිනිස්සු වැරදියට හිතයිද, උබල නාන්නෙ මොකක් අැදන්ද

    Mokut natuwa ban polla hedennat epai ekat ese mese nemei
     
    Similar threads