අන්න හිතට ඇල්ලුවා.. සිරාවටම ඔහොම තමා නාන්නෙ මමත්.. සමහර වෙලාවට වෙනස් වෙනවා.. එක එක අවයව යොදාගන්නවා සීතල නැතිකරගන්න.. නැත්නම් අම්මට කියලා උණුවතුර කෝප්පයක් උණුකරගෙන ඇගට හලාගෙන ගැම්මට ශවර් එකට එල්ලනවා ඇග.. 
රෙප්++

රෙප්++