Podi minihatama tama ohoma wenne
Salli tiyena aya pool gihin nagannawa
Salli nathi eka gangaka oyaka naala jeewithet nathi karagannawa
Salli tiyena aya pool gihin nagannawa
Salli nathi eka gangaka oyaka naala jeewithet nathi karagannawa
Podi minihatama tama ohoma wenne
Salli tiyena aya pool gihin nagannawa
Salli nathi eka gangaka oyaka naala jeewithet nathi karagannawa
යකෝ පූල් එකක නානවා වගේද ගඟක, ඇලක, වැවක, මුහුදක නාන එක. තෝ නම් වැස්සට වත් නාපු එකෙක් නෙවේ. වැස්සේ නාන එකෙත් තියෙන්නේ වෙනම ආතල් එකක්.අනේ ගොනා.යකෝ පූල් එකක නානවා වගේද ගඟක, ඇලක, වැවක, මුහුදක නාන එක. තෝ නම් වැස්සට වත් නාපු එකෙක් නෙවේ. වැස්සේ නාන එකෙත් තියෙන්නේ වෙනම ආතල් එකක්.
REP added
ඔව් අපි අවුරුදු කීපයකට කලින් කළුතර පැත්තෙ දිය ඇල්ලක (මට නම මතක නෑ) කට්ටිය එක්ක නානකොට වහින්න ගත්ත, ඒ දවස් වල ටිකක් වැස්ස. අපි වැස්ස එච්චර ගනං ගත්තෙ නෑ, වැස්සෙම ආතල් එකේ නෑව. එක පාරටම ගමේ මිනිහෙක් ඇවිල්ල අපහ කෑ ගහල කිව්වා අන්න උඩහට වහිනව වතුර වැඩිවෙන්න පුලුවන් ඉක්මනට යන්න කියල. සමහර අපේ අය කැමති වුනේ නෑ ඒක් කොහොම හරි වතුරෙන් ගොඩට ආව. ඇවිල්ල යන්න ලෑස්ති වෙනකොට මට මතකයි දිය ඇල්ල එක්ක තිබිච්ච දොල පාරෙ වතුර ටිකක් වැඩි වුනා ( අවදානම් මට්ටමක නැති වුනත්). ඒ වෙලාව සුළු වතුර වැඩිවීමක් වුනත් යම් විනාශයක් කරන්න තිබුන මොකද සමහර විට කට්ටිය කොටු වෙන්නත් පුළුවන් ඒවගේම පැනික් වෙලත් කරදර සිද්ධ වෙන්න පුලුවන්. අද නිව්ස් වල දැක්ක දෙයින් පස්සෙ තමයි මට ඒ සිද්ධියේ බරපතල කම ගොඩක්ම තේරුනේ
අන්න ඒක තමයි තැන අර පරණ රබර් ෆැක්ටරිය තියෙන පොට් එක නේද?චගු;22453486 said:උඹ මේ කියන්න කළුතර තුඩුගල ඇල්ල ගැන ද ?
එතන නම් පුතේ වැස්ස කාලෙට පරිස්සමින් .
එකපාරක් අපි බලන් ඉද්දිම තත්පර ගානක් ඇතුලත් මහ වතුර පාරක් ආවා ඇල්ලෙ උඩ ඉඳල.
ඔය ඇල්ලෙ යටින් එන්න පුලුවන් ගුහාවක් තියෙනවා. කට්ටිය ආතල් එකට ඒක අස්සෙත් යනවා.. ඕක ඇතුලෙ ඉන්න වෙලවක මෙහෙම වතුර පාරක් ආවොත් නම් ඉතින් ආයෙ ඉවරටම ඉවරයි.
පරිස්සමින් මචන්ලා
අන්න ඒක තමයි තැන අර පරණ රබර් ෆැක්ටරිය තියෙන පොට් එක නේද?
චගු;22453808 said:ඔව් .. ඔතන නාන්න යනව නම් මේ දවස් වල බොහොම පරිස්සමින්. භයානක තැනක් මචන්
Podi minihatama tama ohoma wenne
Salli tiyena aya pool gihin nagannawa
Salli nathi eka gangaka oyaka naala jeewithet nathi karagannawa

අද ආරංචි උනා ගෙවල් ගාව කොල්ලෙක් උන්ගේ ගෙදරටත් හොරෙන් ගෙවල් කිට්ටුව තියෙන ඔයක නාන්ඩ ගිහින්, ගහගෙන ගිහින්. අද උදේ හම්බවෙලා තියෙන්නේ. මිනිය හම්බවෙද්දී, ඔලුව වතුර යටට හිටින විදියට ඔලුවෙන් හිටන් වගේ ඉඳලා තියෙන්නේ. මූන මාළු කාලා ලු. මේ දවස් වල නම් වතුර පාරවල් වලට නිකමටවත් බහින්ඩ හොඳ නෑ.
