නාන්න ගිහින්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නාන්න ගිහින් විහිලුවට යාළුවොන්ගෙ ඇදුම් හංගලා තියලා ඒකෙ විපාක හැටියට දෙවි කෙනෙක් වෙලත් හෙලුවෙන් ඉන්න උනා කියලා තිබුනා මම දැක්කා. ඒ වගේ සුලු දේකටත් අර තරම් ලොකු විපාක ලැබෙනවාද?
    නැත්නම් ඒක නිකං අතිශයෝක්තියෙන් කියපු එකක් ද?
    ඒ කියන විදියට කෙනෙකුගේ පොටෝ එකක් / බ්ලූ වීඩියෝ එකක් බලලා ස්වයං වින්දනය කරන එක පවා සෑහෙන්න විපාක දෙන එකක් වෙන්න ඕන නෙ.
    මම කට්ටියක් කතා කර කර ඉන්න එකක් අහම්බෙන් ඇහුණා එක් කෙනෙක් කිව්වා එයා පොතක් කියෙව්වලු එක එක දේවල් වලට ලැබෙන විපාක ගැන සහ එක එක පින්වලට ලැබෙන හොද විපාක ගැන.
    ඒකෙ තිබුණ විදියට ඕන කෙනෙක් පොඩි වැරැද්දක් කරන්න උනත් බය වෙනවා කියලා කරුමෙට ඒ පොතේ නම මට ඇහුනෙ නෑ. කවුරු හරි දන්නවා ද එහෙම පොතක් ගැන?ආ තව එකක් මතකයි පාරෙ යන අයට මඩ නොතැවරී යන්න පාරට මොකද්ද එකක් දාපු පිනකට දෙවියෙක් උනාට පස්සෙ දිව්‍ය වෘෂභයෙක් ලැබුණලු නැගලා යන්න.
    ඒ වගේ සුළු දේවල් වලටත් එහෙම වෙනවාද?
    සිරාවට ම මට බය මම ඕන තරම් අම්මා තාත්තට බැනලා ඇති පලු යන්න අතේ ගහලා ඇති කුප්පප්කම් ඕන තරම් කරලා ඇති. හතුරන්ගෙන් පලිගන්න උත්සහ කරලා ඇති. සිරාවටම බය හිතුනා
    මේ දේවල්වල ඇත්ත නැත්ත ගැන උබලා මොකද හිතන්නේ??​
     
    • Like
    Reactions: sampathrathnayake

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    සාලිය අසෝකමාලා කතාවෙ අසෝකමාලා රොඩි පවුලක ඉපදිලා තියෙන්නේ කලින් ආත්මයක් අම්මත් එක්ක පන්සල් යද්දී අම්මා අසෝකමාලාට රොඩි කෙල්ලෙක් වගේ දඟලන්න එපා කිව්ව එකට "මම නෙවෙයි රොඩි කෙල්ල අම්මයි රොඩි කෙල්ල" කියලා කිව්ව නිසාලු.
    මට කතාව මතක හැටියට එහෙමයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සාලිය අසෝකමාලා කතාවෙ අසෝකමාලා රොඩි පවුලක ඉපදිලා තියෙන්නේ කලින් ආත්මයක් අම්මත් එක්ක පන්සල් යද්දී අම්මා අසෝකමාලාට රොඩි කෙල්ලෙක් වගේ දඟලන්න එපා කිව්ව එකට "මම නෙවෙයි රොඩි කෙල්ල අම්මයි රොඩි කෙල්ල" කියලා කිව්ව නිසාලු.
    මට කතාව මතක හැටියට එහෙමයි

    Ammata mokuth wela nadda?? :baffled:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    The answer from the reality will make whole different conversation about Religious believings, So i don't think anyone will give you a direct answer
    අපි දන්නා විදියට ඔහොම වෙන්නේ කර්මයට අනුව. හැබැයි කර්මය කියන දේ අපි දන්නා විදියට ඇහිලා තියෙන ඉගෙන ගෙන තියන විදියට හොදට හොදක් නරකට නරකක් ලැබෙන විදියේ දෙයක් නෙමෙයි. ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනවා, එක සිද්ද වෙනවා, ඒ ප්‍රතික්‍රියාව හොදද නරකද කියන ගොඩට දා ගන්නේ අපේ මනසේ තියන ඒ ඒ දෙයට සම්බන්ද scale එකෙන්. මේ Scale එක ආගමෙන් ආගමට විශ්වාසයෙන් විශ්වාසයට වෙනස් වෙනවා.
    මේ කාරනාව රැදෙන්නේ තමන්ගේ විශ්වාස කරන ආගමේ පදනමත් එක්කලා, හැබැයි උත්තරේ තියෙන්නේ ඔය කියන religion කියන සීමාවෙන් පිට. එක තම තමන්ගේ දෙයක් , එකෙන් පිටට ඇවිල්ලා උත්තරේ හොයනවද එහෙමත් නැතිනම් සිද්දාන්තයක් පිලි ගන්නවද කියන එක තනි තනි කෙනාගේ දෙයක්
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔය ගැන මමත්
    එක එක්කනා එක්ක කතාකරල තියනවා
    මට ලැබුන හොඳම පිළිතුර තමයි

    පිනක් හෝ පවක් කරන එක හරියට
    ගහක් පැලකරනවා වගේ ලු ( අඹ ඇටයක් හිටවනවා කියල හිතමු )

    විපාක විඳින්න එක හරියට
    ඒ ගහෙන් ගෙඩි ලැබෙනවා වගේ ලු
    (අඹ ගෙඩි ගොඩක් ඒක ඇතුලේ අඹ ඇටේ ත් තියනවා )

    ඇත්ත නැත්ත ගැන දන්නේ නැ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    තෑම්ස් බොක්කලාස් තව ටිකක් ඩිස්කස් කරපල්ලා මම එන්නම් තව ටිකකින් ඩිසකෂන් එකට
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සාලිය අසෝකමාලා කතාවෙ අසෝකමාලා රොඩි පවුලක ඉපදිලා තියෙන්නේ කලින් ආත්මයක් අම්මත් එක්ක පන්සල් යද්දී අම්මා අසෝකමාලාට රොඩි කෙල්ලෙක් වගේ දඟලන්න එපා කිව්ව එකට "මම නෙවෙයි රොඩි කෙල්ල අම්මයි රොඩි කෙල්ල" කියලා කිව්ව නිසාලු.
    මට කතාව මතක හැටියට එහෙමයි

    බුදාම්මො මම අම්මට ඊට වඩා ඒවා කියලා ඇති :baffled:
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    නාන්න ගිහින් විහිලුවට යාළුවොන්ගෙ ඇදුම් හංගලා තියලා ඒකෙ විපාක හැටියට දෙවි කෙනෙක් වෙලත් හෙලුවෙන් ඉන්න උනා කියලා තිබුනා මම දැක්කා. ඒ වගේ සුලු දේකටත් අර තරම් ලොකු විපාක ලැබෙනවාද?
    නැත්නම් ඒක නිකං අතිශයෝක්තියෙන් කියපු එකක් ද?
    ඒ කියන විදියට කෙනෙකුගේ පොටෝ එකක් / බ්ලූ වීඩියෝ එකක් බලලා ස්වයං වින්දනය කරන එක පවා සෑහෙන්න විපාක දෙන එකක් වෙන්න ඕන නෙ.
    මම කට්ටියක් කතා කර කර ඉන්න එකක් අහම්බෙන් ඇහුණා එක් කෙනෙක් කිව්වා එයා පොතක් කියෙව්වලු එක එක දේවල් වලට ලැබෙන විපාක ගැන සහ එක එක පින්වලට ලැබෙන හොද විපාක ගැන.
    ඒකෙ තිබුණ විදියට ඕන කෙනෙක් පොඩි වැරැද්දක් කරන්න උනත් බය වෙනවා කියලා කරුමෙට ඒ පොතේ නම මට ඇහුනෙ නෑ. කවුරු හරි දන්නවා ද එහෙම පොතක් ගැන?ආ තව එකක් මතකයි පාරෙ යන අයට මඩ නොතැවරී යන්න පාරට මොකද්ද එකක් දාපු පිනකට දෙවියෙක් උනාට පස්සෙ දිව්‍ය වෘෂභයෙක් ලැබුණලු නැගලා යන්න.
    ඒ වගේ සුළු දේවල් වලටත් එහෙම වෙනවාද?
    සිරාවට ම මට බය මම ඕන තරම් අම්මා තාත්තට බැනලා ඇති පලු යන්න අතේ ගහලා ඇති කුප්පප්කම් ඕන තරම් කරලා ඇති. හතුරන්ගෙන් පලිගන්න උත්සහ කරලා ඇති. සිරාවටම බය හිතුනා
    මේ දේවල්වල ඇත්ත නැත්ත ගැන උබලා මොකද හිතන්නේ??​

    boru boru boru ban apiva ravatanda. sanga pathalae ehenam?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,694
    1
    57,829
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාලිය අසෝකමාලා කතාවෙ අසෝකමාලා රොඩි පවුලක ඉපදිලා තියෙන්නේ කලින් ආත්මයක් අම්මත් එක්ක පන්සල් යද්දී අම්මා අසෝකමාලාට රොඩි කෙල්ලෙක් වගේ දඟලන්න එපා කිව්ව එකට "මම නෙවෙයි රොඩි කෙල්ල අම්මයි රොඩි කෙල්ල" කියලා කිව්ව නිසාලු.
    මට කතාව මතක හැටියට එහෙමයි

    Ammata mokuth wela nadda?? :baffled:

    :D
    බුද්ධාගමේ කුලවාදයක් නෑ කියල මම මෙච්චරකල් හිතන් හිටියෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :D
    බුද්ධාගමේ කුලවාදයක් නෑ කියල මම මෙච්චරකල් හිතන් හිටියෙ

    බූද්ධාගෙමෙ නෑ
    සමාජයෙ තියෙනවා:rolleyes:
    ජරාව ඇදපු සූනීත මහන උනාට පස්සෙ රජවරු, සිටුවරුථ් වැන්දා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,694
    1
    57,829
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බූද්ධාගෙමෙ නෑ
    සමාජයෙ තියෙනවා:rolleyes:
    ජරාව ඇදපු සූනීත මහන උනාට පස්සෙ රජවරු, සිටුවරුථ් වැන්දා

    අඩුකුලේ උපදින්නෙ පව් කරාම කියල බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් කියන්න
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    The answer from the reality will make whole different conversation about Religious believings, So i don't think anyone will give you a direct answer
    අපි දන්නා විදියට ඔහොම වෙන්නේ කර්මයට අනුව. හැබැයි කර්මය කියන දේ අපි දන්නා විදියට ඇහිලා තියෙන ඉගෙන ගෙන තියන විදියට හොදට හොදක් නරකට නරකක් ලැබෙන විදියේ දෙයක් නෙමෙයි. ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනවා, එක සිද්ද වෙනවා, ඒ ප්‍රතික්‍රියාව හොදද නරකද කියන ගොඩට දා ගන්නේ අපේ මනසේ තියන ඒ ඒ දෙයට සම්බන්ද scale එකෙන්. මේ Scale එක ආගමෙන් ආගමට විශ්වාසයෙන් විශ්වාසයට වෙනස් වෙනවා.
    මේ කාරනාව රැදෙන්නේ තමන්ගේ විශ්වාස කරන ආගමේ පදනමත් එක්කලා, හැබැයි උත්තරේ තියෙන්නේ ඔය කියන religion කියන සීමාවෙන් පිට. එක තම තමන්ගේ දෙයක් , එකෙන් පිටට ඇවිල්ලා උත්තරේ හොයනවද එහෙමත් නැතිනම් සිද්දාන්තයක් පිලි ගන්නවද කියන එක තනි තනි කෙනාගේ දෙයක්

    oya kiyana eka hari, religion eka thula ne, But dharmaya thula thiyenawaq.. Buddist kiyanne religion ekak newei, eka thamai truth eka... dewal eththa ethisetiyen pennala thiyenne...