නාන්න ගිහින් විහිලුවට යාළුවොන්ගෙ ඇදුම් හංගලා තියලා ඒකෙ විපාක හැටියට දෙවි කෙනෙක් වෙලත් හෙලුවෙන් ඉන්න උනා කියලා තිබුනා මම දැක්කා. ඒ වගේ සුලු දේකටත් අර තරම් ලොකු විපාක ලැබෙනවාද?
නැත්නම් ඒක නිකං අතිශයෝක්තියෙන් කියපු එකක් ද?
ඒ කියන විදියට කෙනෙකුගේ පොටෝ එකක් / බ්ලූ වීඩියෝ එකක් බලලා ස්වයං වින්දනය කරන එක පවා සෑහෙන්න විපාක දෙන එකක් වෙන්න ඕන නෙ.
මම කට්ටියක් කතා කර කර ඉන්න එකක් අහම්බෙන් ඇහුණා එක් කෙනෙක් කිව්වා එයා පොතක් කියෙව්වලු එක එක දේවල් වලට ලැබෙන විපාක ගැන සහ එක එක පින්වලට ලැබෙන හොද විපාක ගැන.
ඒකෙ තිබුණ විදියට ඕන කෙනෙක් පොඩි වැරැද්දක් කරන්න උනත් බය වෙනවා කියලා කරුමෙට ඒ පොතේ නම මට ඇහුනෙ නෑ. කවුරු හරි දන්නවා ද එහෙම පොතක් ගැන?ආ තව එකක් මතකයි පාරෙ යන අයට මඩ නොතැවරී යන්න පාරට මොකද්ද එකක් දාපු පිනකට දෙවියෙක් උනාට පස්සෙ දිව්‍ය වෘෂභයෙක් ලැබුණලු නැගලා යන්න.
ඒ වගේ සුළු දේවල් වලටත් එහෙම වෙනවාද?
සිරාවට ම මට බය මම ඕන තරම් අම්මා තාත්තට බැනලා ඇති පලු යන්න අතේ ගහලා ඇති කුප්පප්කම් ඕන තරම් කරලා ඇති. හතුරන්ගෙන් පලිගන්න උත්සහ කරලා ඇති. සිරාවටම බය හිතුනා
මේ දේවල්වල ඇත්ත නැත්ත ගැන උබලා මොකද හිතන්නේ??