නාන්න ගිහින්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩුකුලේ උපදින්නෙ පව් කරාම කියල බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් කියන්න

    චුල්ල කම්ම විභංග සූත්‍රය

    'පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතුකොට (කම්මස්‌සකා) ඇත්තාහ. එසේම කර්මය දායාද කොට (කම්ම දායාද) ඇත්තාහáÊකර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහá කර්මය නෑයකොට (කම්මබන්ධු) ඇත්තාහá කර්මය පිළිසරණකොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස්‌-පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අඩුකුලේ උපදින්නෙ පව් කරාම කියල බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් කියන්න

    ඔව් එහෙම තැනක් තියෙනවා මොකද්ද සූත්‍රයක
    කෙනෙක් අහනවා සමහර අය බුද්ධිමත් සමහර අය නැහැ. සමහරු පොහොසත් සමහර අය නැහැ. ඒකෙ එක තැනක තියෙනවා උසස් යයි සම්මත කුලවල ඉපදෙන්නත් පහත් යයි සම්මත කුලවල ඉපදෙන්නත් හේතු
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    සාලිය අසෝකමාලා කතාවෙ අසෝකමාලා රොඩි පවුලක ඉපදිලා තියෙන්නේ කලින් ආත්මයක් අම්මත් එක්ක පන්සල් යද්දී අම්මා අසෝකමාලාට රොඩි කෙල්ලෙක් වගේ දඟලන්න එපා කිව්ව එකට "මම නෙවෙයි රොඩි කෙල්ල අම්මයි රොඩි කෙල්ල" කියලා කිව්ව නිසාලු.
    මට කතාව මතක හැටියට එහෙමයි

    කට කැඩි කළයයි ගෙනෙන්නේ..
    වැරහැළි රෙද්දයි අඳින්නේ..
    කොයිබද උදයම දුවන්නේ..
    රොඩී කෙල්ල වාගේ..


    රූකාන්ත ලබන ආත්මෙ රොඩියෙක් ෂුවර්..