ඕවට වඩා පව් කරලා තියෙනවා මයේ දෙයියෝ...:sorry:
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Jan 8, 2020 #21 ඕවට වඩා පව් කරලා තියෙනවා මයේ දෙයියෝ...
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 8, 2020 #22 topkollek said: අඩුකුලේ උපදින්නෙ පව් කරාම කියල බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් කියන්න Click to expand... චුල්ල කම්ම විභංග සූත්‍රය 'පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතුකොට (කම්මස්‌සකා) ඇත්තාහ. එසේම කර්මය දායාද කොට (කම්ම දායාද) ඇත්තාහáÊකර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහá කර්මය නෑයකොට (කම්මබන්ධු) ඇත්තාහá කර්මය පිළිසරණකොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස්-පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි.
topkollek said: අඩුකුලේ උපදින්නෙ පව් කරාම කියල බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් කියන්න Click to expand... චුල්ල කම්ම විභංග සූත්‍රය 'පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතුකොට (කම්මස්‌සකා) ඇත්තාහ. එසේම කර්මය දායාද කොට (කම්ම දායාද) ඇත්තාහáÊකර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහá කර්මය නෑයකොට (කම්මබන්ධු) ඇත්තාහá කර්මය පිළිසරණකොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස්-පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි.
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Jan 8, 2020 #23 topkollek said: අඩුකුලේ උපදින්නෙ පව් කරාම කියල බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් කියන්න Click to expand... ඔව් එහෙම තැනක් තියෙනවා මොකද්ද සූත්‍රයක කෙනෙක් අහනවා සමහර අය බුද්ධිමත් සමහර අය නැහැ. සමහරු පොහොසත් සමහර අය නැහැ. ඒකෙ එක තැනක තියෙනවා උසස් යයි සම්මත කුලවල ඉපදෙන්නත් පහත් යයි සම්මත කුලවල ඉපදෙන්නත් හේතු
topkollek said: අඩුකුලේ උපදින්නෙ පව් කරාම කියල බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් කියන්න Click to expand... ඔව් එහෙම තැනක් තියෙනවා මොකද්ද සූත්‍රයක කෙනෙක් අහනවා සමහර අය බුද්ධිමත් සමහර අය නැහැ. සමහරු පොහොසත් සමහර අය නැහැ. ඒකෙ එක තැනක තියෙනවා උසස් යයි සම්මත කුලවල ඉපදෙන්නත් පහත් යයි සම්මත කුලවල ඉපදෙන්නත් හේතු
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Jan 8, 2020 #24 oya wage podi dewal walata nam instant karma thama set wenne.
virajkavn Well-known member Sep 6, 2007 3,976 795 113 40 "ඔය කොයි ආණ්ඩුවත් මට එකයි" Jan 9, 2020 #26 Mohowk said: විමාන වත්ථු ප්‍රෙත වත්තු කියවන්න යාලුවෙ https://m.facebook.com/DahamPotha/photos/a.1721935631431612/1721935724764936/?type=3 Click to expand... Bump
Mohowk said: විමාන වත්ථු ප්‍රෙත වත්තු කියවන්න යාලුවෙ https://m.facebook.com/DahamPotha/photos/a.1721935631431612/1721935724764936/?type=3 Click to expand... Bump
Candid-B Well-known member Apr 25, 2019 34,844 1 60,700 113 Mother Earth Jan 9, 2020 #27 chatura_CN said: සාලිය අසෝකමාලා කතාවෙ අසෝකමාලා රොඩි පවුලක ඉපදිලා තියෙන්නේ කලින් ආත්මයක් අම්මත් එක්ක පන්සල් යද්දී අම්මා අසෝකමාලාට රොඩි කෙල්ලෙක් වගේ දඟලන්න එපා කිව්ව එකට "මම නෙවෙයි රොඩි කෙල්ල අම්මයි රොඩි කෙල්ල" කියලා කිව්ව නිසාලු. මට කතාව මතක හැටියට එහෙමයි Click to expand... කට කැඩි කළයයි ගෙනෙන්නේ.. වැරහැළි රෙද්දයි අඳින්නේ.. කොයිබද උදයම දුවන්නේ.. රොඩී කෙල්ල වාගේ.. රූකාන්ත ලබන ආත්මෙ රොඩියෙක් ෂුවර්..
chatura_CN said: සාලිය අසෝකමාලා කතාවෙ අසෝකමාලා රොඩි පවුලක ඉපදිලා තියෙන්නේ කලින් ආත්මයක් අම්මත් එක්ක පන්සල් යද්දී අම්මා අසෝකමාලාට රොඩි කෙල්ලෙක් වගේ දඟලන්න එපා කිව්ව එකට "මම නෙවෙයි රොඩි කෙල්ල අම්මයි රොඩි කෙල්ල" කියලා කිව්ව නිසාලු. මට කතාව මතක හැටියට එහෙමයි Click to expand... කට කැඩි කළයයි ගෙනෙන්නේ.. වැරහැළි රෙද්දයි අඳින්නේ.. කොයිබද උදයම දුවන්නේ.. රොඩී කෙල්ල වාගේ.. රූකාන්ත ලබන ආත්මෙ රොඩියෙක් ෂුවර්..