


එංගලන්තේ කියන්නේ මහ ප* රටක්. මෙහේ දැන් වැඩක් නෑ.හැමතනම ජාතිවාදය පිරිලා. සුදු හම තියෙන යුරෝපීයන්ට මෙහෙ රජ සැලකිලි. මමත් ලඟදිම ලංකාවට එනවා.මෙහේ ඉඳලා කිසි වැඩක් නෑ.අනාගතයක් ඇත්තෙත් නෑ. මම ගත්ත ගොන් තීරණයක් නිසා මෙහේ අවුරුදු 6ක් හිටියා.සාර්ථක අයත් ඇති.මමනම් අන්තිම අසාර්ථකයි.සෙනසුරු අපලයක් ගෙවන්න රට ගියා..අන්තිමට සෙනසුරු මෙහෙදිම ගෙවිලා.
![]()
ow eka aththa. mehe maha lokuwata sinhayo sinhayo kiyala kaagahagena inna ewun england wala inne puso wage. england eke south asianslawa satha pahakata ganan ganne naha.
mey kalakanni rate sapen athal innawa kiyala hithanawa nam eka patta pal boruwak...එංගලන්තේ කියන්නේ මහ ප* රටක්. මෙහේ දැන් වැඩක් නෑ.හැමතනම ජාතිවාදය පිරිලා. සුදු හම තියෙන යුරෝපීයන්ට මෙහෙ රජ සැලකිලි. මමත් ලඟදිම ලංකාවට එනවා.මෙහේ ඉඳලා කිසි වැඩක් නෑ.අනාගතයක් ඇත්තෙත් නෑ. මම ගත්ත ගොන් තීරණයක් නිසා මෙහේ අවුරුදු 6ක් හිටියා.සාර්ථක අයත් ඇති.මමනම් අන්තිම අසාර්ථකයි.සෙනසුරු අපලයක් ගෙවන්න රට ගියා..අන්තිමට සෙනසුරු මෙහෙදිම ගෙවිලා.
![]()
ඉන්න තත්වය ගැන කනගාටුය්. නමුත් උත්සහය අත අරින්නෙපා
ow england,aus wage ewath ehemai
sinhala,demala kiyala nae sri lanka kiyala tiyene
mehe kisima thanaka racism widiyata mukuth karana bae
mehe srilankans,indians,pak,bangladesh, wage southasians wagema japan,china,eurpe cntries wage ayath innawa loke hema ratakin ma wage innawa
eth katiyatama salakanne eka widiyata
kisima wenasak nae 
REP+ow ban..eka nam aththa..api job ekak apply karath ganna prmanya mara adui... epama wenawa..mata nam epama wela thiyenne.. mata thawa 1 awrudak thiyanwa.....masters mehe karnawada wena kohe hari karanawada kiyala thama kal pana karanne....mey kalakanni rate sapen athal innawa kiyala hithanawa nam eka patta pal boruwak...
ow england,aus wage ewath ehemai
eth mehe nam (toronto,canada) hemontama eka wagesinhala,demala kiyala nae sri lanka kiyala tiyene
mehe kisima thanaka racism widiyata mukuth karana bae
mehe srilankans,indians,pak,bangladesh, wage southasians wagema japan,china,eurpe cntries wage ayath innawa loke hema ratakin ma wage innawa
eth katiyatama salakanne eka widiyata
kisima wenasak nae
anyway tnks 4 the infoREP+

