පොලිසියට කියල නාපන් වටේ මිනිස්සු අයින් කරන්න කියල
අපි සෙට් එකක් පෝය දවසෙ හඳපාන්ගොඩ පැත්තෙ පොඩි ගමනක් යනවා.
ඒ හරියෙ බැහැල නාන්න පුලුවන් තැනක් දන්නවද
හඳපාන්ගොඩ, ඉන්ගිරිය, පාදුක්ක උනත් කමක් නෑ
ජෝක් එකට ගන්න එපෝ
නාච්චිමලේ පලයන්. නාන්න හදපු මරු පොට් එකක් තියෙනව.
පරවිතොට පලයන්..සුපිරි...නිදහසේ නාන්න පුලුවන්..සෙනගත් අඩුය්..