නාන්න හොඳ ජිම් එකක්?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    හොඳ ක්ලීන් වොෂ් රූම් එකක් තියෙන, හොට් වෝටර් තියෙන ජිම් එකක් කියපල්ලකො. ගණන් කොහොමද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වඳුරෙක් hoya gaththada ban

    මචංලා අතක් නැති වඳුරෙක්, රිලවෙක් හොයා ගන්න නැද්ද? ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන්. පොඩි වැඩකට.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ඇත්ත කියපන් ඇඟ තලාගන්න ස්පාර් එකක් නේ හොයන්නෙ
     
    • Sad
    Reactions: Tharaka25

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොඳ ක්ලීන් වොෂ් රූම් එකක් තියෙන, හොට් වෝටර් තියෙන ජිම් එකක් කියපල්ලකො. ගණන් කොහොමද?
    Body by Kris (wadi kule, size isn't that big)

    San Zeus Gym (wadi kule, mid size , great equipments)

    The gym (mada kule, mekata man gihin nah. But hodai sauna ehemath tiyenawa mn danna tharamin but coaches la echchara Hoda nah)
     
    • Love
    Reactions: Tharaka25

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මොකක්..😅

    පූල් එකකට සෙට් වුනානං හරි... හොඳට නාල, ස්විමිං පාරක් දාල එන්න...
     
    • Haha
    Reactions: Tharaka25 and ACHIK

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හොඳ ක්ලීන් වොෂ් රූම් එකක් තියෙන, හොට් වෝටර් තියෙන ජිම් එකක් කියපල්ලකො. ගණන් කොහොමද?
    කොහෙද ඒරියා එක ?