මචං නාන්න පුළුවන් ගඟක් ඇළ පාරක් ළඟ තියන villa එකක් වගේ දන්නවාද 8 දෙනෙකුට වගේ.. family එකකට යන්න. මාතලේ අවට වගේ.