නානාගේ මී කොත්තු කෑවොත් නෑ ඔට්ටු 🤓

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    කැම්රි තම්බි නානලගෙ විතරක් නෙවෙයි ආසියාවෙ ඈස්චර්ය කරපු කාලෙ සිංහල නම් තියෙන කඩවල් වල මම මගේ ඇහින් දැකල තියෙනව ඔය වගේම

    තැන “නෙලුම් කොලේ” ද මොකක්ද බොරැල්ල හන්දියෙ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    නනලා ට බල්ලෝ , ඌරෝ තහනම් උනාට මීයෝ තහනම් කරලා නෑ , ඒ නිසා මීයෝ අවුලක් නෑ කියලා උන් හිතන්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    1761276927779.png
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    නානා කඩේ විතරක් නෙවෙයි සිංහල කඩෙත් ඔච්චරම තමයි. සිංහල කඩේ ඒවා ලොකුවට එලියට එන්නේ නෑ. වඳ ජංගි, වඳ කොත්තු ගැන කියව කියව රට ජාතිය අනතුරේ කිය කිය නානාලට බැන බැන හිටපු එකෙක් අන්තිමටම නානා කඩේටම ගිහින් කොත්තුවක් කාලා පොටෝ ෆේස්බුක් දාලා තිබ්බා. කොහෙන් හිනාවෙන්නද මන්දා ඕවට.හොඳම වැඩේ තමයි ඌ ප්‍රාදේශීය සභාවෙන් ඡන්දෙත් ඉල්ලුවා. දකුණු රටේ එකෙක් වෙච්ච ඌ පොහොට්ටු පාක්ෂිකයෙක්. 😂
     
    • Like
    Reactions: Al Baik

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    නානා කඩේ විතරක් නෙවෙයි සිංහල කඩෙත් ඔච්චරම තමයි. සිංහල කඩේ ඒවා ලොකුවට එලියට එන්නේ නෑ. වඳ ජංගි, වඳ කොත්තු ගැන කියව කියව රට ජාතිය අනතුරේ කිය කිය නානාලට බැන බැන හිටපු එකෙක් අන්තිමටම නානා කඩේටම ගිහින් කොත්තුවක් කාලා පොටෝ ෆේස්බුක් දාලා තිබ්බා. කොහෙන් හිනාවෙන්නද මන්දා ඕවට.හොඳම වැඩේ තමයි ඌ ප්‍රාදේශීය සභාවෙන් ඡන්දෙත් ඉල්ලුවා. දකුණු රටේ එකෙක් වෙච්ච ඌ පොහොට්ටු පාක්ෂිකයෙක්. 😂

    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    එහෙනම් ෂුවර් එකටම @shenat තමයි 😂😂😂
     
    • Haha
    Reactions: KDH