ප්‍රීමා කොත්තු මී පොඩි දරුවන්ට දුන්නට අගුණයක් නැද්ද බන්. උන් කියන්නේ නම් රස කාරක දාල නැහැ කියල. ක්ෂණික noodles වල අධික ඊයම් ප්‍රමාණයක් තියනවා කියල ඉන්දියාවේ හා හුවක් ගිය නේද.
අපේ අයියගේ පොඩි එකා කන්නෙම කොත්තු මි.
kottu mee kala cancer haduna unge wattuwak wenama thiyenawa cancer hospital eke gihin balapan
මචන් ඕව දෙන්න එපා ඕකුන් රස කාරක දාල නෑ කියන්නේ ලංකාවේ නිතිය අනුව .මොකද අපි දන්නවනේ මෙහෙ නීති යල්පැනගිය ඒවා updated නෑ කියල එකෙන් තමයි ඔය හොර හැත්ත ගේම ගහන්නේ උසාවියකට ගියත් මුකුත් කරන්න බෑ.උසාවි වලින් තීන්දු දෙන්නේ පවතින නිතිය අනුව එක්දහස් අටසිය ගණන් වල නීති තමයි තාම දුවන්නේ. ඒකාලේ ඔය විස රසකාරක හොයාගෙන නැතිහින්ද ඕකුන් ලේබලේ හිටන් ගහනවා කිසිම රසකාරකයක් නෑ කියල ඇත්තටම බැලුවොත් අහිතකර රසකාරක තමයි තියෙන්නේ .මේක හදනවා කියන උන්ටත් ඕව හදන්න ඔලුවකුත් නෑ මුන්ව යවන උන්ටත් ඔලුවක් නෑ හරි හමන් උන්ව යවන්න .පුදුම කරුම රටක්
ow mage yaluwekuth hitiyaඇත්ත කතාවක්ද බන් ?
Added Flavors na kiyanawa nam eka patta boruwak.. koi deyak unath ban onawata wada hondama na. behethak unath onawata wada gaththama wisa wenawane. guna dewal aguna dewal kiyala wenasak na.. use/consume wisely![]()
ප්‍රීමා කොත්තු මී පොඩි දරුවන්ට දුන්නට අගුණයක් නැද්ද බන්. උන් කියන්නේ නම් රස කාරක දාල නැහැ කියල. ක්ෂණික noodles වල අධික ඊයම් ප්‍රමාණයක් තියනවා කියල ඉන්දියාවේ හා හුවක් ගිය නේද.
අපේ අයියගේ පොඩි එකා කන්නෙම කොත්තු මි.