ප්‍රීමා කොත්තු මී

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    INGREDIENTS

    Noodle: Wheat Flour, RBD Palm Olein, Salt, Sodium Carboxymethyl Cellulose INS 466), Sodium Tripolyphosphate (INS 451i), Potassium Carbonate (INS501i), Sodium Bicarbonate (INS 500ii) Seasoning: Salt, Sugar, Corn Starch, Flavour Enhances Used Mono Sodium Glutamate (INS 621), Disodium 5'-inosinate (INS 631)], Chilli Powder, Hydrolyzed Vegetable Protein, Tomato Powder, Dried Carrot, Dried Cabbage, Dried Leeks, White Pepper Powder, Caramel Powder(INS 150d), Garlic Powder, Onion Powder, Citric Acid(INS 330), Dextrose Monohydrate, Silicon Dioxide(INS 551), Tartrazine (INS 102) Oil Sachet : RBD Palm Olein, Onion, Chilli Powder Contains Wheat Gluten, May contain traces of Soya.



    :rolleyes: :baffled: :sorry:

    දවස ගානේම කන එක නම් හොද නෑ
     
    • Like
    Reactions: V3RT3X and NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Ane palayan bn boru nokiya ,kalayak viral giyapu gon kathawak oka ,puluwan nan pennapan
    yako danna lagama ekek hitiya.. uge belle awith thibbe cancer eka passe kapala ayin kara.., porawa expose karanna ba yako meke, u athi samaharawita meke IT side eke ekek nisa 😂 2020 mata mathaka widiyata corona kale une
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    2.-Dr.-Mrs-Siddhika-G-Senaratne.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මොලයක් නැද්ද බන් ඕකේ රස කාරක තියනවා කියලා හිතන්න . පොඩි උන්ට දෙනවද යකෝ ඕවා . හැමවෙලේම බඩ ගිනියි කියනවට යහපෝෂ වගේ එකක් දෙන්න කියපන් .
    අපේ අයියගෙ පොඩි එවුනුත් හැමතිස්සෙම කෑම ඉල්ලනව..
    ඒත් අපේ ගෙදරනම් දෙන්නෙ චිකන් එක්ක බත්, පොල් සම්බල් එක්ක බත්, හදිසියෙන් පැස්ටා වගේ දේවල්
     
    • Like
    Reactions: NRTG and allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    podi ayata kakki noya bada welawala seen ekak enna ida thiyenawa.... danna podi ekek dawas 5 witara toilet noya idala, doctor kenekta pennuwa tamai doctor kiyala thibbe instant noodles walin ehema wenna ida thiyenawa kiyala..

    mam nam owa kanna ona unaama karanne, noodles ekata butter, gambiris, kaha poda podda danawa... eeta passe karapincha kola tikak aran podiyata kapala daanawa nata wathuratama... eeta passe noodles tika add karanawa.. kottumee packet eke ena oil packet eka nam kannema naa.. anik packet eken 1/4 wage add karanawa mokada lunu rasa nathiwa kanna amarui dan...

    hebei packet eken 1/4 or eetath adu wenna tamai add karanne...
     
    • Like
    Reactions: NRTG

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචන් ඕව දෙන්න එපා ඕකුන් රස කාරක දාල නෑ කියන්නේ ලංකාවේ නිතිය අනුව .මොකද අපි දන්නවනේ මෙහෙ නීති යල්පැනගිය ඒවා updated නෑ කියල එකෙන් තමයි ඔය හොර හැත්ත ගේම ගහන්නේ උසාවියකට ගියත් මුකුත් කරන්න බෑ.උසාවි වලින් තීන්දු දෙන්නේ පවතින නිතිය අනුව එක්දහස් අටසිය ගණන් වල නීති තමයි තාම දුවන්නේ. ඒකාලේ ඔය විස රසකාරක හොයාගෙන නැතිහින්ද ඕකුන් ලේබලේ හිටන් ගහනවා කිසිම රසකාරකයක් නෑ කියල ඇත්තටම බැලුවොත් අහිතකර රසකාරක තමයි තියෙන්නේ .මේක හදනවා කියන උන්ටත් ඕව හදන්න ඔලුවකුත් නෑ මුන්ව යවන උන්ටත් ඔලුවක් නෑ හරි හමන් උන්ව යවන්න .පුදුම කරුම රටක්
    Lankawe witarak neme. wena ratwalath mewaa tiyenawa. Api dana ganna ona podi unta nodee inna.
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දෙනව නම් කුඩු පැකැට් එක නැතුව හදල දීපන්. Sure එතකොට උන් කන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මරු අයියා. පොඩි එකාට හරිස්චන්ද්‍ර නූල්ඪස් දීපන්. ප්‍රීමා කවම බඩපපුව දනවා වගේ නද්ද?
     
    • Like
    Reactions: NRTG