නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය ලෝකයේ පහලම ස්ථානයට

MINT_51

Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    උන්ට පිස්සු වගේ දවසේ තියෙන වැඩ ටික ඉවර කරගන්න බැරි උනොත්, හෙට එව්වත් එක්කම ගොඩ ගැහෙනා නිසා ..ක ඉරගෙන වැඩ,

    මං දන්න සොෆ්ට් එයාර් ඉන්ජිනියාර් කෙනෙක් ඉන්නවා...

    උන්ටත් එහෙමයි... රැටත් වැඩ... ඉවරයක් නෑ.. තනිකරම අපායක්
    අපෝ ඔව්. ඔය software engineer කියන උන අමුතුම ජාතියක්. 🙄
     
    • Like
    Reactions: shameera89

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    පූසෝ වගේ අඬන්නෙ...

    අප්‍රසන්නයි ඒක.
    නැත්තං පට්ටම ගෑනු. 😋

    බැන්දම තේරෙයි. බැඳපු එවුන් වැඩි හරියක් දැන් නිකන් හිරේ ඉන්නවා වගේ ඉන්නේ... වීසා නිසා මොකුත් කරන්නත් බෑ. බඳින්න කලින් ඉන්න ගෑනි නෙවෙයි පස්සේ ඉන්නේ...

    මෙිකද උන් කරන්නෙ බැන්දට පස්සෙ?
    ------ Post added on Jun 4, 2024 at 7:05 PM
     
    • Like
    Reactions: Honda.putha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,909
    113
    Oshin balela Japane gane hithan hitiya mama:

    images