අපෝ ඔව්. ඔය software engineer කියන උන අමුතුම ජාතියක්.උන්ට පිස්සු වගේ දවසේ තියෙන වැඩ ටික ඉවර කරගන්න බැරි උනොත්, හෙට එව්වත් එක්කම ගොඩ ගැහෙනා නිසා ..ක ඉරගෙන වැඩ,
මං දන්න සොෆ්ට් එයාර් ඉන්ජිනියාර් කෙනෙක් ඉන්නවා...
උන්ටත් එහෙමයි... රැටත් වැඩ... ඉවරයක් නෑ.. තනිකරම අපායක්