නාමයෝජනා දෙන්න ආපු විදුරට පුකෙන් යන්න දෙයි. 😮

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මේ බනින එකා පුද්ගලික ඇරියස් එකක් නේද කවර් කරන්නේ. ඌ කියනවා නේද උගේ නම කැපුවද මොකක්ද කියලා

    eka thamayi private case ekak un denna athare,

    unun payi kotaganna eka ekek vedio karala

    mekath PR campaign ekata dagena,

    Very good,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මූව පොලීසියට අල්ලලා දෙන්න ඕනේ. පොහොට්ටුවෙ එකෙකුට උනත් මෙහෙම කතා කරන්න අයිතියක් නෑ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    5000-notes-1-1.jpg
     
    • Haha
    Reactions: topkollek

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රාජිතයා ඉන්නවා හරියට තාම ඇස් ඇරපු නැති පූස් පැටියා වගේ.😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජාරිතගේ ගෑනිත් ඉන්නව කට ඇරගෙන. පොඩිකාළේ දතක් පුරවගන්න යනකොට ඒ අම්මන්ඩී දත්වාට්ටුවේ මේසේ බුදි.
    🤣

    ඔය බැනුම් අහපු එකාගේ අම්මව මගේ තාත්ත හොඳට දන්නව. අපේ පන්සලේ ප්‍රධාන දායිකාව. පවුළේ බහුතරය රටටත් නැති, ගමටත් නැති, ගෙදරටත් නැති, වැදගැම්මකට නැති එවුන්. ගූ ගහල එලවන්න ඕන.
     
    Last edited: