නාමල්ගෙන් උතුම් ධන පරිත්‍යාගයක්

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,554
    6,044
    113
    namal ge salli kiyanne ithin..apey salli wage thama.. mey pinkan walaata mudalin sahabagee wenna puluwan una eka gana sathutu weyalla
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ මොකටද? උඹල වගේ දේශපලුවොන්ට සපෝට් කරනවා කියල හිතුවද ?

    ඒක නෙමෙයි' පාටලී ඉල්ලුවොත් උඹ සපෝට් කරනවද ? සජිත් ඉල්ලන්න දෙයිද කියපන්කො. 🤭

    basilge redda asse ringagena inna uba ohoma kiyanna epa pons
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    basilge redda asse ringagena inna uba ohoma kiyanna epa pons
    pDNOSMk.png
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ධන
    ඇමති වැටුපෙන්
    අර මොකුන්ද තඩි බල්ලොත් නඩත්තු කරලා
    පුත්තරයට ලස්ස ගානක කමිස කලිසන් අරන් දීලා
    ලස්ස ගානක සපත්තු ත් දාල
    පුග්ගලික ගුවන්යානයකින් තරුපති ත් ගිහිල්ලා
    ලස්ස ගණන් වන ඔරලෝසු ත් දාලා

    ඉතුරු සල්ලි වලින්
    මහ සෑයක් කරලාද බන්


    මට නම් හිතෙන්නේ මොකක් හරි රහසක් තියනවා කියලා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    පාටලී ඉල්ලුවොත් සපෝට් කරනවා, නාමල් ගොනාට උබ සපෝට් කරනවද කියපන්කෝ
    ඒ මොකටද? උඹල වගේ දේශපලුවොන්ට සපෝට් කරනවා කියල හිතුවද ?

    ඒක නෙමෙයි' පාටලී ඉල්ලුවොත් උඹ සපෝට් කරනවද ? සජිත් ඉල්ලන්න දෙයිද කියපන්කො.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,826
    113
    Gampaha

    ඔය පිංකම් යාදෙන්නේ තමන්ගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් කරොත් විතරනේ.​

    ඇමති වැටුපෙන්
    අර මොකුන්ද තඩි බල්ලොත් නඩත්තු කරලා
    පුත්තරයට ලස්ස ගානක කමිස කලිසන් අරන් දීලා
    ලස්ස ගානක සපත්තු ත් දාල
    පුග්ගලික ගුවන්යානයකින් තරුපති ත් ගිහිල්ලා
    ලස්ස ගණන් වන ඔරලෝසු ත් දාලා

    ඉතුරු සල්ලි වලින්
    මහ සෑයක් කරලාද බන්


    මට නම් හිතෙන්නේ මොකක් හරි රහසක් තියනවා කියලා
    මෙතුමා හම්බුකරන්න විඳින දුක දැක්කොත් ඔයා ඔහොම කියන්නෙ නෑ මිතුරෙ...

    මන්ත්‍රී පඩිය, පවුලකුත් නඩත්තු කරගෙන, සමාජ සේවා වැඩ වලත් යෙදෙන්න තරම්, කොහෙත්ම ප්‍රමාණවත් නැහැ...
    ඒ නිසා පාර්ලිමේන්තු නැති දවස් වලට තමුන්ගෙ නීතිඥ්ඥ දැනුම උපයෝගී කරගෙන, දිවුරුම් පෙත්සම් සෑදීම, ඉඩම් ඔප්පු සෑදීම, රු 150ට ලිපි සහතික කිරීම වගේ වැඩ වල යෙදෙනව.

    අමතර ආදායමක් සොයාගන්න,
    රගර් ක්‍රීඩා කිරීමෙන් වැඩිදියුණු වුණ මාංශපේශී සහ ශරීර ශක්තිය උපයෝගීකරගෙන,
    රාත්‍රීකාලයට වෙස් වලාගෙන මැණිං මාකට් එකේ මුට්ට කරගහනව....
    ඒ කරල ඇඟේපතේ අමාරුව යන්න කොටුවෙ බෝ ගහයට ඉන්න..... ඒ කතා වැඩක් නෑ...

    මෙතුමන්, ඒ තරමට කැපවීමෙන් වැඩකරන යුග පුරුශයෙක්...
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දැන් පේනවා නේ, ආගම සහ රජකම අතරේ තියෙන සම්බන්ධය, මේවට කියන්නේ අන්‍යොන්‍ය පිට කසා ගැනීම කියල. රජා පන්සල් පල්ලි වලට ගතමන්ට් එක දෙනවා, පූජක හැත්ත ගතමන්ට් එක අනුව රජාට රෙකමන්ඩ් එක දෙනවා, රෙකමන්ඩ් එක දැකල වහල්ලු චූන් වෙලා රජාට පුක දෙනවා.