උද්ඝෝෂණ කරනවනම් සාමකාමීව කරපල්ලා...ඵතකොට පොලිසියෙන් ගහන්නේ නෑනේ..
උද්ඝෝෂණ කරනවනම් සාමකාමීව කරපල්ලා...ඵතකොට පොලිසියෙන් ගහන්නේ නෑනේ..

එයාලා අයිතිහාසික වෑරදි කරලා දෑන් එනවා මෙතන හෑමිනෙන්නරට කරනවනම් හරියට කරපල්ලා. එතකොට උද්ගෝෂණ කරන්නේ නෑ නේ. !