නාමල්ගෙන් උද්ඝෝෂකයින්ට පණිවිඩයක්..

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    280119147_10229223276552789_4957561277431673371_n.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    පඩි පරක්කු වෙලා වැටිලා තියෙන්නේ
    අලුත් කොල්ලන්ට මුලින් දෙන්නේ දැන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    උද්ඝෝෂණ කරනවනම් සාමකාමීව කරපල්ලා...ඵතකොට පොලිසියෙන් ගහන්නේ නෑනේ..


    wesige kollata sinhalatha barida dan? lol
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට කරනවනම් හරියට කරපල්ලා. එතකොට උද්ගෝෂණ කරන්නේ නෑ නේ. !
    එයාලා අයිතිහාසික වෑරදි කරලා දෑන් එනවා මෙතන හෑමිනෙන්න
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රට කරනවනම් හරියට කරපල්ලා. එතකොට උද්ගෝෂණ කරන්නේ නෑ නේ. !