එදා බොරුයි කියපු නාමල්ගෙ ලයිට් බිල ගෙවන්න අද සනත් නිශාන්තම යයි.. බොරුව මාට්ටු
වැඩක් නෑ බං කතා කරල ,
ඕකර ඊලඟ පාරත් චන්දෙ දෙන උන් ඉන්නව නෙ
ganu nikan kana deyak wage illanne.. 
ඔච්චර ගෙවන්න සල්ලි කොහෙන්ද කියල හොයල ටැක්ස් ගෙව්වද කියල ටිකක් හෙව්වනං ඕකත් හිරේ යවන්න පුලුවන් වෙයි
ඔච්චර ගෙවන්න සල්ලි කොහෙන්ද කියල හොයල ටැක්ස් ගෙව්වද කියල ටිකක් හෙව්වනං ඕකත් හිරේ යවන්න පුලුවන් වෙයි
ගෙවපු රිසිට් එක පෙන්නුවද කැමරාවට? නෑනෙ නෙහ්නාමල් කියනවා එහෙම එකක් නෑලූ
සනත් සෑර් ගෙව්වෙ මොකක්ද එතකොට
ගෙවපු රිසිට් එක පෙන්නුවද කැමරාවට? නෑනෙ නෙහ්