නාමල්ගෙ_කාර්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10415599_399828370171616_2864246672264137658_n.jpg
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මේව රට පැන්නුවෙ දෙසැම්බර් 31. පරාජය බාරගෙන වගේ දැන්මම
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    පරාජය හමුවේ දෙසැම්බර් මස 31 වෙනිදා රජයේ ඉහලම පවුලක ඇත්තන් තමන්ගේ රේසිං වර්ගයේ රථ වාහන කටුනායක ගුවන්තොටුපොලෙන් හොර රහසේම පිටමං කලේ මෙසේය

    බලන්න https://www.facebook.com/SujeewaSenasingheOfficial/posts/375291072648991

    10559865_375288935982538_2737840679542743533_n.jpg


    10452359_375288895982542_6980444369730728641_n.jpg


    10898094_375288919315873_254370535850704253_n.jpg


    10888822_375288915982540_7442527567717056876_n.jpg
    Me Sujeewa Senasinghe Media Kiyala Gahala Thiyenne ... :confused: boru nam Nadu Daine
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    meka boru news ekak machan.. Me car Srilankan Air lines walin ship karana car. Air port eke reship karana photos mewa. Dan 3 years walata kalin me tika Autolanka eke dala tibba matakai..

    ow ban attha. math me photoz kalekata kalin dekala tynwa.parana photoz owa.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දන්න දෙයක් කියපන් යකෝ.. ඔය transit එකකට ආපු වාහන වගයක්. පඩයක් ගියත් මහින්ද මහත්තයව අල්ලන්නෙ මොකෝ ම්ය3 ට දැන් සොහොන් ලකුණු පේනව ඇති :lol::lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පුතෝ සල්ලි සාධාරණ විදිහට උපයලා මෙහෙම විගඩම් නැතුවාට කමක් නැ නමුත් ,රට බංකොලොත් කරලා ආතල් ගන්න එක හරි වැඩක් නෙවේ ...
    Mervin%20Silva%20Bike%20Ride%202012%20Kiribathgoda%20Junction%20KTYN.jpg

    ඊරිසියාවට නෙවේ මේවා ලියන්නේ අවදානය පිණිස , අපිත් කැමති කොල්ලෝ ආතල් එකේ ජිවත් වෙනවට නමුත් අහිංසක ජනතාවගේ සම්පත් ධනය හුරගෙන කාලා ආතල් ගන්න එක අනුමත කරන්න බැ ...

    නාමල් රාජපක්ෂ ,

    උපත 1986 හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී 2010 තාරුණ්‍යට හෙටක් සභාපති වන ඔහුගේ පාවිච්චියට සදහා වාහන 22ක් පවතී . වංචාකාරී ලෙස නිතිවිභාගය සමත්විමටත් ජපුර විශ්ව විද්‍යාලයේ සුදුසු කම් කිසිවක් නොමැතිව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටද එතුමා සමත් විය සිටින බවට චෝදනා එල්ලවී තිබේ ,ජනාධිපතිවරයාගේ විධායක බලතල ආරෝපණය කරෙගෙන ඇමති මණ්ඩලය පවා හසුරවන්න මොහු කටයුතු කර තිබේ .
    තවද රටේ ක්‍රීඩා ක්ෂේතයට හා තරුණ කටයුතු දේශපාලනීය කිරීමටත් කෙලවිමටත් වග කිය යුත්තෙකි
    .
    නිලියන් ඇසුරට තදටම ප්‍රියකරන්නෙක් එය ඔබ අප සැම දන්නා රහසකි ...


    යෝෂිත රාජපක්ෂ ,


    a_015.jpg


    කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු , නිල නොලත් නා--- හමුදාපති , ඇස්ටන් මාර්ටින් වර්ගයේ සුපිරි රේසින් මෝටර් රථයක් ඇතුළුව රේසින් මොරට රථ 6ක් සහ ඔහුගේ පාවිච්චියට සදහා වාහන 20ක් පවතී , ඔහුගේ පෙම්වතිය වූ යසාරා මේවන විට ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ ඉහල තනතුරකට පත් කොට ඇත,

    පෙම්වතියේ කලින් පෙම්වතා වූ රගර් ක්‍රීඩකයෙකුගේ ඝාතනයක් සම්බන්දවද මොහු ගේ නම ඈදි ඇත ( කලින් පෙම්වතා විසින් ඇයගේ අවල් තැන උපන්ලපයක් ඇති බව මොහුට පවසා ඇත.)


    රෝහිත රාජපක්ෂ ,


    hqdefault.jpg


    ඔහු පාවිච්චි කරන සපත්තු දෙක රුපියල් 150,000 බවද මාධ්‍යට පවසා ඇත ,
    ඇස්ටන් මාටින් ලෑම්බෝගිනි වැනි සුපිරි රේසින් මෝටර් රථ 19ක් හිමි බව කියයි , එහි වටිනාකම කෝටි 90ක් පමණවේ ,


    මෙම රාජපක්ශ පුතුන් විසින් එංගලන්තයේ රැජිනගේ මාලිගාවේ සුදු අශ්වයෙක් කෝටි ගණනක මුදලකට ගෙනා ආ බව ද දැන් හෙළි වී තිබේ , මෙම අශ්වයා දැනට නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ සිටි .

    පුතෝ සල්ලි සාධාරණ විදිහට උපයලා මෙහෙම විගඩම් නැතුවාට කමක් නැ නමුත් ,රට බංකොලොත් කරලා ආතල් ගන්න එක හරි වැඩක් නෙවේ ...


    රටකට ඕනේ අපමණ අගයක්හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්



    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!


    මාරාගේ එකාදිපති වියරුව


    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...:yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Me Sujeewa Senasinghe Media Kiyala Gahala Thiyenne ... :confused: boru nam Nadu Daine


    Code:
    https://www.facebook.com/dhanushka.pradeep88/media_set?set=a.3070706854661.2157259.1473309805&type=3

    Code:
    http://maremaru.com/gossip-lanka-photo/942/ferrari-f430-in-sri-lanka-#.VKe9SHvW5Xm
     
    • Like
    Reactions: qwee123

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    mewa transit ekakata apuwa ban man hithannne... :confused: 458 Italia :shocked: kalinuth Bentley car ekakath fotos gahala thibba ne..anemanda
     
    Nov 24, 2014
    789
    64
    0
    නාමල් සර් තමුන්ගෙ කාර් පිටමං කලේ විදේශ රටක පැවැත්වෙන රේස් එහෙකට සහබාගී වෙන්න. දැන් සමලිංගිකයන්ගෙන් පිරිච්ච පක්ශ වල උන් ඒකට චූන් වෙලා. උන් හිතං ඉන්නෙ මහින්ද සර් පරදින නිසා පිටකලා කියල. උම්බල පව් ඉතිං. අදාල තරගාවලිය පෙබරවාරි මුල සතියෙ ඉවර වෙනව. ඊට පස්සෙ ඒ කාර් ටික ආපහු ලංකාවට ගේනව. ඊනිව්ස් අනාතයො පව් :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    • Like
    Reactions: kinkon

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනේ යකෝ බොරු නිවුස් දාන්න එපා..
    මේවා එකක්වත් ලංකාවට ගෙනාපුව නෙමේ...
    මේවා ඔක්කොම ගෙනාවේ ලන්ඩන් වල ඉඳන් ආපහු සින්ගා වලට ගියේ..
    ට්‍රාන්සිට් එකේදි ගත්ත ෆොටෝස් තමා ඕවා..


    උන් ගෙනාපුවත් ඇති.. ඒත් උබ දාල තියන ෆොටෝ එකක්වත් උන්ගෙ වාහන නෙමේ..

    PS: this is very old stuff and I can guarantee 100% these are not for Sri Lankan owners
    and apith MY3 thama but boru news danna epa ooi
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ යකෝ බොරු නිවුස් දාන්න එපා..
    මේවා එකක්වත් ලංකාවට ගෙනාපුව නෙමේ...
    මේවා ඔක්කොම ගෙනාවේ ලන්ඩන් වල ඉඳන් ආපහු සින්ගා වලට ගියේ..
    ට්‍රාන්සිට් එකේදි ගත්ත ෆොටෝස් තමා ඕවා..

    උන් ගෙනාපුවත් ඇති.. ඒත් උබ දාල තියන ෆොටෝ එකක්වත් උන්ගෙ වාහන නෙමේ..

    PS: this is very old stuff and I can guarantee 100% these are not for Sri Lankan owners
    and apith MY3 thama but boru news danna epa ooi
    avatar161304_10.gif
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පරණ නෙවෙයි යකෝ.. බලාපිය ඊ නිවුස් ලත් දාල

    :rofl: umbage wayasa keeyada bung?
    enews, cnews, itn balanne deshapaalane danne nathi, deshapaalana opa duupa witharak hoyana ewun... :rofl: