ශ්‍රී ලංකාවෙන් බිහිවූ දැවැන්තම ගේම් කාරයා

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,458
    9,359
    113
    4ca17609bbf04f835dd292a4353c2a93_XL.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,255
    113
    ගේම් කාරයා කියල උඩ තියන්නේ ඇයි topic එක ගැලපෙන්න "2.50 පල් හොරා" වගේ එකක්
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    4,712
    11,053
    113
    Ursa Major
    Damn, if he uses that brain and the advantage of the economic bloom of Europe to start legitimate business, he could have become very wealthy. Yko, the Chinese fuel supply deal is a once-in-a-lifetime opportunity that this bugger is unaware of. damn.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    686
    586
    93
    මූ මේ වෙනකොට හිටිය නම් නාකි මයිනා උගේ ප්‍රධාන උපදේශක තනතුරට මූව පත් කරගන්නවා.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    686
    586
    93

    6. ලොකුම ගේම – ෆයර් ඔටෝ ඇන්ඩ් මැරීන් වංචාව​


    හැබැයි ඕනෑම රක්ෂණ සමාගමක් ආරම්භ කරන්න ප්‍රති-රක්ෂණයක් (re-insurance) කලයුතු වෙනවා. යම් ආකාරයකින් ඉහත සමාගම බංකොලොත් වුනොත් ප්‍රති-රක්ෂණයෙන් අදාල රක්ෂණ හිමියන්ට වන්දී ගෙවනවා.