දැන් උඔ කියන්නේ නාමල් ලෙඩ උන වෙලේ උදව් කරපු උන් ඉල්ල ඕන දෙයක් දෙන්න ඕන කරන හැම වැරද්දක් ම නිෂ්ශබ්දව අහගෙන ඉන්න ඹ්න කියලද?
නැහැ උදව් කරපු උන්ට සෙල්ලන් දාන්න එපා ඩො තොට කෙලවනවා කියන එක.

දැන් උඔ කියන්නේ නාමල් ලෙඩ උන වෙලේ උදව් කරපු උන් ඉල්ල ඕන දෙයක් දෙන්න ඕන කරන හැම වැරද්දක් ම නිෂ්ශබ්දව අහගෙන ඉන්න ඹ්න කියලද?

දැන් උඔ කියන්නේ නාමල් ලෙඩ උන වෙලේ උදව් කරපු උන් ඉල්ල ඕන දෙයක් දෙන්න ඕන කරන හැම වැරද්දක් ම නිෂ්ශබ්දව අහගෙන ඉන්න ඹ්න කියලද?
අපිට මේ සංවාදෙක කොටසක් දැකලා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනය කරන්න බෑ. මොකද ඔය දාපු මැසේජ් ටික දුලාජ් ධනුෂ්ක කියන පොරනේ දාලා තියන්නේ. ඌ ඔය දාලා ඇත්තේ ඌගැන හොද හිතෙන කොටස් ටික විතරයි. ඔයිට කලින් උන සංවාදය අපි දන්නෙ නෑනේ.
අනික දුලාජ් ධනුෂ්ක කියන්නේ උඹලා අපි වගේ ගායකයෝ නොවන කෙනෙක් නම් කවර් එකක් කරා කියලා අව්ලක් නෑ. ඒත් දුලාජ් ධනුෂ්ක කියන්නේ ගායකයෙක් නම් (මම දන්නෙ නෑ මූ ගායකයෙක්ද කියලා) ඌ කරන කවර් එකට අවසර ගන්න එක තමයි යුතුකම. නැත්තං කවර් එක කරලා මුට්ටිය දාලා බලලා ඊලගට ස්ටේජ් වල අනුන්ගේ සිංදු කියන්න ගන්නවා. කෙනෙකුට අසනීපෙකට උදව් කරලා ඒක කිය කිය යන එකත් මිනිහෙක්ගේ හොද ගතියක් කියලා කියන්න පුලුවන්ද බං. අනික මූ අසනීපෙට කියලා නොමිලේ සිං කරලා ඒකෙන් ජනප්‍රියත්වයක් අපේක්ෂා කරේ නෑ කියලා කියන්න පුලුවන්ද?මොකද මූ ප්‍රවීන ගායකයෙක්ද

ඒක හරි බන්.ඒත් මූට ඕක ගොඩින් බේරගන්න තිබ්බනේ.බලපන්කො මූ ඌට දාලා තියෙන පාර්ට් එක.තනිකරම මරණ තර්ජනයක්නේ කරලා තියෙන්නේ.පොලිසි ගියානම් අරූ නාමලයව හිරේ යවන්න තිබබා.
ඒ මොකටද ඒකත් ප්‍රින්ස්ගේ නංගිගේ පොතේ දාගන්නද.දැන් මේ නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.මුන් කියපු බූට් සින්දු අහලා කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් මැරෙන්න ඇද්ද.ඒ පව තමා ඔය පල දුන්නේ.මුන් අඩන සින්දු හද හද කියන්නේ ඒවා මාර්කට් කරන්න ලේසි නිසා.අපේ ගොබ්බයොත් ඒවා අහලා ගංජා ගහ ගහ කාලේ කනවා.
අපිට මේ සංවාදෙක කොටසක් දැකලා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනය කරන්න බෑ. මොකද ඔය දාපු මැසේජ් ටික දුලාජ් ධනුෂ්ක කියන පොරනේ දාලා තියන්නේ. ඌ ඔය දාලා ඇත්තේ ඌගැන හොද හිතෙන කොටස් ටික විතරයි. ඔයිට කලින් උන සංවාදය අපි දන්නෙ නෑනේ.
අනික දුලාජ් ධනුෂ්ක කියන්නේ උඹලා අපි වගේ ගායකයෝ නොවන කෙනෙක් නම් කවර් එකක් කරා කියලා අව්ලක් නෑ. ඒත් දුලාජ් ධනුෂ්ක කියන්නේ ගායකයෙක් නම් (මම දන්නෙ නෑ මූ ගායකයෙක්ද කියලා) ඌ කරන කවර් එකට අවසර ගන්න එක තමයි යුතුකම. නැත්තං කවර් එක කරලා මුට්ටිය දාලා බලලා ඊලගට ස්ටේජ් වල අනුන්ගේ සිංදු කියන්න ගන්නවා. කෙනෙකුට අසනීපෙකට උදව් කරලා ඒක කිය කිය යන එකත් මිනිහෙක්ගේ හොද ගතියක් කියලා කියන්න පුලුවන්ද බං. අනික මූ අසනීපෙට කියලා නොමිලේ සිං කරලා ඒකෙන් ජනප්‍රියත්වයක් අපේක්ෂා කරේ නෑ කියලා කියන්න පුලුවන්ද?මොකද මූ ප්‍රවීන ගායකයෙක්ද

දුලාජ් අරූගේ සිංදු අවසරයක් නැතුව කිවුවනම් ඒක වැරදියි තමා. ඒත් මොකෙක් හරි නාමල් උඩුගමගෙන් කෙලෙහි ගුණ සලකයි කියල බලාපොරොත්තු වෙනවනම් ඒක විහිළුවක්. මොකද ඔය යකා ජනප්‍රිය වුනේ උගේ සහෝදරයගේ සිංදු ටික හොරකම් කරගෙන කියල තමා. සහෝදරය සිංදු ටික ඔක්කොම සෙට් කරගෙන ඉඳල රට ගිය වෙලේ මු දුන්නලු සිංදු ටිකට වැඩේ. උගේ සහෝදරයම පත්තරේකට කියල තිබුන දැනට ගොඩ කාලෙකට කලින්. මු ඒවා ඔක්කොම වැහුව මුගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා.
අනික ජීවිතේ වැරදි කරලා කරලා කෙල වුනහම මිනිස්සුන්ගෙන් උදවු ඉල්ලනකොට කරන්න නරකයි. නැති බැරි මිනිහෙකුට ලෙඩකදි දුකකදී පිහිට වෙන එක වෙනයි, මුන් වගේ බේබද්දෝ බීල බීල ලිවර් එකට කෙල වුනහම රටේ මිනිස්සු දෙන්න ඕනේ සල්ලි. මොකද උන් අපිව පිනවපු නිසාලු. උන් අපිව නිකන් පිනෙවුවයැ. බම්බුව.... එහෙනං ඉතිං සනි ලියොන්ලට, මියා කලීෆලට කොහොම සල්ලි දෙන්න ඕනෙද අපේ උන්...![]()
අනික රුවන්ති මංගලා නාම යෝජනා ඉල්ලන්න ඉන්ටවිවූ ගිය වෙලේ කවුද ඇමති කෙනෙක් ඇහුව ඔයාට චන්දෙට සල්ලි වියදම් කරන්න පුලුවන්ද කියල.....එකී කිවුව මහත්තය වියදම් කරනවා කියල. ඒ ඕකා අසනීප වෙන්න කලින්.......![]()

මෙන්න ඇත්ත.මොලේ තියෙන එකෙක් දෙන්නෙක් හරි කිරියේ ඉන්න එක ගැන සතුටුයි.