නාමල්ගේ කෙළෙහිගුණය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් උඔ කියන්නේ නාමල් ලෙඩ උන වෙලේ උදව් කරපු උන් ඉල්ල ඕන දෙයක් දෙන්න ඕන කරන හැම වැරද්දක් ම නිෂ්ශබ්දව අහගෙන ඉන්න ඹ්න කියලද?

    නැහැ උදව් කරපු උන්ට සෙල්ලන් දාන්න එපා ඩො තොට කෙලවනවා කියන එක.:rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    දැන් උඔ කියන්නේ නාමල් ලෙඩ උන වෙලේ උදව් කරපු උන් ඉල්ල ඕන දෙයක් දෙන්න ඕන කරන හැම වැරද්දක් ම නිෂ්ශබ්දව අහගෙන ඉන්න ඹ්න කියලද?

    ekane ban udaw kalama puke ariyath kamak neha muge vidiyata
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපිට මේ සංවාදෙක කොටසක් දැකලා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනය කරන්න බෑ. මොකද ඔය දාපු මැසේජ් ටික දුලාජ් ධනුෂ්ක කියන පොරනේ දාලා තියන්නේ. ඌ ඔය දාලා ඇත්තේ ඌගැන හොද හිතෙන කොටස් ටික විතරයි. ඔයිට කලින් උන සංවාදය අපි දන්නෙ නෑනේ.

    අනික දුලාජ් ධනුෂ්ක කියන්නේ උඹලා අපි වගේ ගායකයෝ නොවන කෙනෙක් නම් කවර් එකක් කරා කියලා අව්ලක් නෑ. ඒත් දුලාජ් ධනුෂ්ක කියන්නේ ගායකයෙක් නම් (මම දන්නෙ නෑ මූ ගායකයෙක්ද කියලා) ඌ කරන කවර් එකට අවසර ගන්න එක තමයි යුතුකම. නැත්තං කවර් එක කරලා මුට්ටිය දාලා බලලා ඊලගට ස්ටේජ් වල අනුන්ගේ සිංදු කියන්න ගන්නවා. කෙනෙකුට අසනීපෙකට උදව් කරලා ඒක කිය කිය යන එකත් මිනිහෙක්ගේ හොද ගතියක් කියලා කියන්න පුලුවන්ද බං. අනික මූ අසනීපෙට කියලා නොමිලේ සිං කරලා ඒකෙන් ජනප්‍රියත්වයක් අපේක්ෂා කරේ නෑ කියලා කියන්න පුලුවන්ද?මොකද මූ ප්‍රවීන ගායකයෙක්ද :dull:

    Give this man a medal :yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒක හරි බන්.ඒත් මූට ඕක ගොඩින් බේරගන්න තිබ්බනේ.බලපන්කො මූ ඌට දාලා තියෙන පාර්ට් එක.තනිකරම මරණ තර්ජනයක්නේ කරලා තියෙන්නේ.පොලිසි ගියානම් අරූ නාමලයව හිරේ යවන්න තිබබා.

    අරූ වෙන තැනක නාමල්ට මරණ තර්ජන දැම්මද කව්ද බන් දන්නේ. සමහර විට ගොඩක් කල් ඉදන් අයින් කරන්න කියල මූ ගනන් ගන්නේ නැතුව ඉන්න ඇති.
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ඒ මොකටද ඒකත් ප්‍රින්ස්ගේ නංගිගේ පොතේ දාගන්නද.දැන් මේ නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.මුන් කියපු බූට් සින්දු අහලා කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් මැරෙන්න ඇද්ද.ඒ පව තමා ඔය පල දුන්නේ.මුන් අඩන සින්දු හද හද කියන්නේ ඒවා මාර්කට් කරන්න ලේසි නිසා.අපේ ගොබ්බයොත් ඒවා අහලා ගංජා ගහ ගහ කාලේ කනවා.

    සිරා කථාව
     
    • Like
    Reactions: deanXX

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපිට මේ සංවාදෙක කොටසක් දැකලා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනය කරන්න බෑ. මොකද ඔය දාපු මැසේජ් ටික දුලාජ් ධනුෂ්ක කියන පොරනේ දාලා තියන්නේ. ඌ ඔය දාලා ඇත්තේ ඌගැන හොද හිතෙන කොටස් ටික විතරයි. ඔයිට කලින් උන සංවාදය අපි දන්නෙ නෑනේ.

    අනික දුලාජ් ධනුෂ්ක කියන්නේ උඹලා අපි වගේ ගායකයෝ නොවන කෙනෙක් නම් කවර් එකක් කරා කියලා අව්ලක් නෑ. ඒත් දුලාජ් ධනුෂ්ක කියන්නේ ගායකයෙක් නම් (මම දන්නෙ නෑ මූ ගායකයෙක්ද කියලා) ඌ කරන කවර් එකට අවසර ගන්න එක තමයි යුතුකම. නැත්තං කවර් එක කරලා මුට්ටිය දාලා බලලා ඊලගට ස්ටේජ් වල අනුන්ගේ සිංදු කියන්න ගන්නවා. කෙනෙකුට අසනීපෙකට උදව් කරලා ඒක කිය කිය යන එකත් මිනිහෙක්ගේ හොද ගතියක් කියලා කියන්න පුලුවන්ද බං. අනික මූ අසනීපෙට කියලා නොමිලේ සිං කරලා ඒකෙන් ජනප්‍රියත්වයක් අපේක්ෂා කරේ නෑ කියලා කියන්න පුලුවන්ද?මොකද මූ ප්‍රවීන ගායකයෙක්ද :dull:

    වැරද්දක් කරානම්, ඒකට බැනුම් අහන්න උනානම් කටයි පුකයි වහගෙන ඒක අහල, තමන්ගේ වැරැද්ද නම් පැත්තකට වෙලා ඒක පිලි අරගෙන සමාවෙන්න කියල නිහඬ වෙන්න ඕන තමන්ගේ වැරැද්ද හින්ද. එහෙම නැතුව මූ කරන්නේ අසනිපෙකට උදව් කරා කිය කිය ඒක ලියල ඒක පාවිච්චි කර කර ඒ මිනිහට තව මඩ ගහල ඒක viral යවන්න ට්‍රයි කරන එක. සමහර ගොබ්බ ගෑනුත්ගේ තර්කත් එහෙමයි.. මොන බලු ගොබ්බ වැඩක්ද ඒක? divorce කරපු ගෑනු වගේ
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඌ ලෙඩ වෙලා ඉද්දි සිංදු කියලා උදව් කලා කියලා ඌට බඩේ පාර ගහලා හරියනවද බන්
    ඌ අමාරුවෙන් හදපු සින්දුනේ
    ශෙහාන් මිහිරන්ගත් නැත්තම් රීමේක් කලානේ ඒවාට කේස් ගියේ නෑනේ
    මූ කවර් එක හදලා විෂුවල් එකකුත් ගහලද මන්දා
    :baffled::baffled::baffled::baffled:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපිට මේ සංවාදෙක කොටසක් දැකලා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනය කරන්න බෑ. මොකද ඔය දාපු මැසේජ් ටික දුලාජ් ධනුෂ්ක කියන පොරනේ දාලා තියන්නේ. ඌ ඔය දාලා ඇත්තේ ඌගැන හොද හිතෙන කොටස් ටික විතරයි. ඔයිට කලින් උන සංවාදය අපි දන්නෙ නෑනේ.

    අනික දුලාජ් ධනුෂ්ක කියන්නේ උඹලා අපි වගේ ගායකයෝ නොවන කෙනෙක් නම් කවර් එකක් කරා කියලා අව්ලක් නෑ. ඒත් දුලාජ් ධනුෂ්ක කියන්නේ ගායකයෙක් නම් (මම දන්නෙ නෑ මූ ගායකයෙක්ද කියලා) ඌ කරන කවර් එකට අවසර ගන්න එක තමයි යුතුකම. නැත්තං කවර් එක කරලා මුට්ටිය දාලා බලලා ඊලගට ස්ටේජ් වල අනුන්ගේ සිංදු කියන්න ගන්නවා. කෙනෙකුට අසනීපෙකට උදව් කරලා ඒක කිය කිය යන එකත් මිනිහෙක්ගේ හොද ගතියක් කියලා කියන්න පුලුවන්ද බං. අනික මූ අසනීපෙට කියලා නොමිලේ සිං කරලා ඒකෙන් ජනප්‍රියත්වයක් අපේක්ෂා කරේ නෑ කියලා කියන්න පුලුවන්ද?මොකද මූ ප්‍රවීන ගායකයෙක්ද :dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    උදේ ඉදන් රැ වෙනකන් මේක අස්සට වෙලා එක එකාගේ ෆුක ලොවන මේකේ ඉන්න අඩුකුලේ වේශිගේ පුටාලා නාමල්ගේ ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකට සලිල් දුන් උන් වාගේ උගේ සිංදු වලට අයිතිවාසිකන් කියන්නේ එන්නේ. :rofl:
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දුලාජ් අරූගේ සිංදු අවසරයක් නැතුව කිවුවනම් ඒක වැරදියි තමා. ඒත් මොකෙක් හරි නාමල් උඩුගමගෙන් කෙලෙහි ගුණ සලකයි කියල බලාපොරොත්තු වෙනවනම් ඒක විහිළුවක්. මොකද ඔය යකා ජනප්‍රිය වුනේ උගේ සහෝදරයගේ සිංදු ටික හොරකම් කරගෙන කියල තමා. සහෝදරය සිංදු ටික ඔක්කොම සෙට් කරගෙන ඉඳල රට ගිය වෙලේ මු දුන්නලු සිංදු ටිකට වැඩේ. උගේ සහෝදරයම පත්තරේකට කියල තිබුන දැනට ගොඩ කාලෙකට කලින්. මු ඒවා ඔක්කොම වැහුව මුගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා.:angry:

    අනික ජීවිතේ වැරදි කරලා කරලා කෙල වුනහම මිනිස්සුන්ගෙන් උදවු ඉල්ලනකොට කරන්න නරකයි. නැති බැරි මිනිහෙකුට ලෙඩකදි දුකකදී පිහිට වෙන එක වෙනයි, මුන් වගේ බේබද්දෝ බීල බීල ලිවර් එකට කෙල වුනහම රටේ මිනිස්සු දෙන්න ඕනේ සල්ලි. මොකද උන් අපිව පිනවපු නිසාලු. උන් අපිව නිකන් පිනෙවුවයැ. බම්බුව.... එහෙනං ඉතිං සනි ලියොන්ලට, මියා කලීෆලට කොහොම සල්ලි දෙන්න ඕනෙද අපේ උන්...:rofl:

    අනික රුවන්ති මංගලා නාම යෝජනා ඉල්ලන්න ඉන්ටවිවූ ගිය වෙලේ කවුද ඇමති කෙනෙක් ඇහුව ඔයාට චන්දෙට සල්ලි වියදම් කරන්න පුලුවන්ද කියල.....එකී කිවුව මහත්තය වියදම් කරනවා කියල. ඒ ඕකා අසනීප වෙන්න කලින්.......:P
     
    :yes::yes::yes:මෙන්න ඇත්ත.මොලේ තියෙන එකෙක් දෙන්නෙක් හරි කිරියේ ඉන්න එක ගැන සතුටුයි.:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවෙ විතරක් නෙමේ බන්..මේ ට්‍රේඩ් එකේ ඉන්න සමහරක්ට කවර් වර්ශන් කියන එක කියල දෙනවට වඩා ලේසී තඩි කේප්ප වස්සෙක් අල්ලගෙන ඌට අවකලනය කියල දෙනව
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපිට මේ සංවාදෙක කොටසක් දැකලා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනය කරන්න බෑ. මොකද ඔය දාපු මැසේජ් ටික දුලාජ් ධනුෂ්ක කියන පොරනේ දාලා තියන්නේ. ඌ ඔය දාලා ඇත්තේ ඌගැන හොද හිතෙන කොටස් ටික විතරයි. ඔයිට කලින් උන සංවාදය අපි දන්නෙ නෑනේ.

    අනික දුලාජ් ධනුෂ්ක කියන්නේ උඹලා අපි වගේ ගායකයෝ නොවන කෙනෙක් නම් කවර් එකක් කරා කියලා අව්ලක් නෑ. ඒත් දුලාජ් ධනුෂ්ක කියන්නේ ගායකයෙක් නම් (මම දන්නෙ නෑ මූ ගායකයෙක්ද කියලා) ඌ කරන කවර් එකට අවසර ගන්න එක තමයි යුතුකම. නැත්තං කවර් එක කරලා මුට්ටිය දාලා බලලා ඊලගට ස්ටේජ් වල අනුන්ගේ සිංදු කියන්න ගන්නවා. කෙනෙකුට අසනීපෙකට උදව් කරලා ඒක කිය කිය යන එකත් මිනිහෙක්ගේ හොද ගතියක් කියලා කියන්න පුලුවන්ද බං. අනික මූ අසනීපෙට කියලා නොමිලේ සිං කරලා ඒකෙන් ජනප්‍රියත්වයක් අපේක්ෂා කරේ නෑ කියලා කියන්න පුලුවන්ද?මොකද මූ ප්‍රවීන ගායකයෙක්ද :dull:

    :yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕනම දේකට නීතියක් තියෙනවා..
    බුද්ධිමය දේපල පනත කියන්නේ ඒකට..
    ඌට නාමල්ගේ සිංදු කියන්න ඕන නම් ඒකට නීතියෙන් යම්කිසි ගානක් ගෙවලා අවසර අරගෙන කියන්න..
    කට්ටිය කවර් කියලා කියන්නේ එහෙමයි..
    එම්.ජී ධනුෂ්කටත් උසාවි නියෝගයක් ආවා එම්. එස් ගේ සිංදු කියන්න.. ඕවා ඒ මිනිස්සු කොච්චර මහන්සි වෙලා හදන සිංදුද?
    ඒවට වටිනකමක් තියෙන්න ඕන..
    නිකම් කරන්න බැහැ හැමදේම..

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    බලපන් නාමල් කාරයට වඩා කොච්චර ලස්සණට මූ ඒක කියනවද කියලා.බනිනවා නෙමෙයි හරිනම් නාමල් මූට කීයක් හරි දෙන්න ඕන කවුරුත් දැන් අහන්නේ නැති උගේ හද්ද පරණ සින්දුවක් මෙච්චර ලස්සණට කියලා ඒ සින්දුවට වටිනාකමක් දෙනවට.කොහෙද ඌට උගේ ඉරිසියාවයි කුහකකමයි ලොකුයිනේ ඔක්කොටම වඩා.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    :dull: