නාමල්ගේ කොන්තය

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    නාමල්ගේ කොන්තය

    :shocked::shocked:මේක බලාපල්ලා මෙන්න මූත් තාත්තා වගේම කොන්තයක් කරකවන්න පටං අරං. මම අදයි මේක දැක්කේ තූ නොදකින් මුන්ද මේ රට බාරගන්න ඉන්න ඊළග පරම්පරාව. මම හිතුවේ මේකට ටිකක් හරි මොළයක් තියෙන එකෙක් කියල. මේ විදියට ගියොත් අපේ රට 21වෙනි ශත වර්ෂයට නෙමෙයි ආපහු ගල් යුගයකට යාවි. ලොව දිනන මග LoL :):)

    Last edited:
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් පොර දැන් ප්‍රසිද්දියේ කරකවනවා වශී යන්ත්‍රයක් මම දැක්කා ස්වර්ණවාහිනියේ නාමල් ඇවිත් බොලද අල කතා ටිකක් කිව්වා තාත්තාගේ හෙට උදෙසා ඔය තහඩුව එහාට මෙහාට වනලා :lol::lol: .

    මේවගේ පාහර මිතෘයා විශ්වාසිකයන්ට රටක් පාලනය කරන්න දෙන්න පුලුවන්ද බන් .. මුන් සෙට් එකම එකට ගැට ගහලා දේවාලයක ගිහින්දාන්න ඕන ජන්දෙන් පස්සේ. කාලකන්ණි හැත්ත

    Elakiriයේ මාරා විරුද්ද සෙට් එක සහයෝගය දෙන්න මචං
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    oka athe tiyagaththa dawase idanda koheda mahinadata godak un akamathi une. aiyoo salli.. :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ...... :love:
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    මම අදයි මේක දැක්කේ තූ නොදකින් මුන්ද මේ රට බාරගන්න ඉන්න ඊළග පරම්පරාව. මම හිතුවේ මේකට ටිකක් හරි මොළයක් තියෙන එකෙක් කියල. මේ විදියට ගියොත් අපේ රට 21වෙනි ශත වර්ෂයට නෙමෙයි ආපහු ගල් යුගයකට යාවි.

    ඔව් පොර දැන් ප්‍රසිද්දියේ කරකවනවා වශී යන්ත්‍රයක් මම දැක්කා ස්වර්ණවාහිනියේ නාමල් ඇවිත් බොලද අල කතා ටිකක් කිව්වා තාත්තාගේ හෙට උදෙසා ඔය තහඩුව එහාට මෙහාට වනලා :lol::lol: .

    මේවගේ පාහර මිතෘයා විශ්වාසිකයන්ට රටක් පාලනය කරන්න දෙන්න පුලුවන්ද බන් .. මුන් සෙට් එකම එකට ගැට ගහලා දේවාලයක ගිහින්දාන්න ඕන ජන්දෙන් පස්සේ. කාලකන්ණි හැත්ත

    සහතික ඇත්ත
     
    මම අදයි මේක දැක්කේ තූ නොදකින් මුන්ද මේ රට බාරගන්න ඉන්න ඊළග පරම්පරාව. මම හිතුවේ මේකට ටිකක් හරි මොළයක් තියෙන එකෙක් කියල. මේ විදියට ගියොත් අපේ රට 21වෙනි ශත වර්ෂයට නෙමෙයි ආපහු ගල් යුගයකට යාවි.

    සහතික ඇත්ත

    උතුරු කොරියාවෙ කිම් ජොං ඉල් ට වඩා බටහිරට නැඹුරු වෙච්ච, උගත් පුතා කිම් ජොං උන් ටිකක් මධ්‍යස්ත වෙයි කියලත් සමහරු හිතුව. හැබැයි වුනේ කණපිට. මොකෝ මේවගේ මිනිස්සු සුර සැප දීල හදන ළමයි හිතන්නෙ උන් ගැන විතරමයි
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඕකට කියන්නේ වජ්‍ර කියලා. මමත් බැලුවේ එකක් ගෙන්න ගන්න :rofl:

    ඕනේ එවුන් ඉන්නවා නම් ebay එකෙන් order කර ගනින් :P මෙන්න ගිහින් බලන්න link

    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම අදයි මේක දැක්කේ තූ නොදකින් මුන්ද මේ රට බාරගන්න ඉන්න ඊළග පරම්පරාව. මම හිතුවේ මේකට ටිකක් හරි මොළයක් තියෙන එකෙක් කියල. මේ විදියට ගියොත් අපේ රට 21වෙනි ශත වර්ෂයට නෙමෙයි ආපහු ගල් යුගයකට යාවි.

    සහතික ඇත්ත

    පිස්සුද බන් තාත්තගෙ ඔලුවෙ ඔටුන්න තියෙනකන් තමයි සන්ධානෙ කොල්ලො මුට පු දීගෙන ඉන්න,
    බලහන්කො ඊට පස්සෙ උන්ම මූට පු පයින් ගහල එලොනව.
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!