නාමල්ගේ කොන්තය

මේක බලාපල්ලා මෙන්න මූත් තාත්තා වගේම කොන්තයක් කරකවන්න පටං අරං. මම අදයි මේක දැක්කේ තූ නොදකින් මුන්ද මේ රට බාරගන්න ඉන්න ඊළග පරම්පරාව. මම හිතුවේ මේකට ටිකක් හරි මොළයක් තියෙන එකෙක් කියල. මේ විදියට ගියොත් අපේ රට 21වෙනි ශත වර්ෂයට නෙමෙයි ආපහු ගල් යුගයකට යාවි. ලොව දිනන මග LoL 

Last edited:

මෙන්න ගිහින් බලන්න