නාමල්ගේ මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නාමල්ගේ මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය
    2015 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක
    බැඳුම්කරයක් මත එහි වර්තමාන අයිතිකරු වන හර්ෂණ සිල්වා යන අයට මුදා හැරීමට කඩුවෙල
    මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝග අනුව අද (12) එම වාහනය රැගෙන ගියේය.

    image_412d63b576.jpg

    image_6db916dcdd.jpg

    image_b96aa7b669.jpg

    lankadeepa
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ බොඩි එකේ හැම තැනම සීරිලා මදිවට ඇතුළේ ඩෝ පැනල් පවා ගලවගෙන..:oo:
    වාහනයක් නඩුවකට පැටලුනොතින් ඒක ගන්නම දෙයක් නැති වෙනවා..:sorry:
    නීතියත් මහ පුදුම කරුමයක්..:baffled:
    වියදම් කරන් නඩු කියාගෙන, එළියට බහිනකොට අන්තිමට වාහනේ විනාස වෙලා..:confused:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    අඩේ බොඩි එකේ හැම තැනම සීරිලා මදිවට ඇතුළේ ඩෝ පැනල් පවා ගලවගෙන..:oo:
    වාහනයක් නඩුවකට පැටලුනොතින් ඒක ගන්නම දෙයක් නැති වෙනවා..:sorry:
    නීතියත් මහ පුදුම කරුමයක්..:baffled:
    වියදම් කරන් නඩු කියාගෙන, එළියට බහිනකොට අන්තිමට වාහනේ විනාස වෙලා..:confused:

    affa gaththu eka paw wade....
    un eka mas karala...
    balla piduru kanneth na kana gonata denneth na wage thama itn mun kale..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊලඟ ආන්ඩුව ආවම මූට දේසපාලන පලිගැනීම් යටතේ වන්දියක් සෙට් කරල දෙයි. අන්තිමට ඒ මරාලෙත් මහජනතාවගෙ ඔලුවට
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL
    Lol gatta eka paw naha.. Oka transfer karala thiyenne namalge langama yaaluwekta.. Molayak thiyenawanam therenna ona wela thiyena dey
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Lol gatta eka paw naha.. Oka transfer karala thiyenne namalge langama yaaluwekta.. Molayak thiyenawanam therenna ona wela thiyena dey

    එතකොට අවුරුදු 2ක් හොයලාත් ඕක හොයාගන්න බැරි වෙලාද?ඒ උනාට උබ දන්නවා.ඇයි සාක්කි දුන්නේ නැත්තේ.බයේද?:P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Apita mokakda oken ganna tiyena adarse? Kohoma hari parliament ekata playan. Mustag neme ona huththak ganna puluwan path una gaman.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Lol gatta eka paw naha.. Oka transfer karala thiyenne namalge langama yaaluwekta.. Molayak thiyenawanam therenna ona wela thiyena dey

    ෂුවර්ද?නැත්නම් ලම්බොගිනිය මස්ටින් උනා වගේද ඒකත්:rofl: