නාමල්ගේ මිලියන 2.6ක විදුලි බිල නොගෙවූ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

Sen-lu

Well-known member
  • ඒ ලෙටර් එක යවලා තිබ්බේ නාමල් ගේ ගෝල මන්ත්‍රී නේ. විදුලි බල මණ්ඩලේ එවුන්ට ඉහලින් නියෝගයක් එන්නේ නෑතිව ඔය වගේ වෑඩක් කරන්නේ නෑනේ
    ඉහල නියෝග internal memo වලින් එන්නෙ නෑනෙ බං. ෆෝන් කෝල් වලින් එන්නෙ. ඕක නොකරොත් පහල ඉන්න මැනේජරයට ඇතුලෙන් කෙලවෙනව කරොත් මේවගේ වෙනව. ඔන්න ඕක තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉහල නියෝග internal memo වලින් එන්නෙ නෑනෙ බං. ෆෝන් කෝල් වලින් එන්නෙ. ඕක නොකරොත් පහල ඉන්න මැනේජරයට ඇතුලෙන් කෙලවෙනව කරොත් මේවගේ වෙනව. ඔන්න ඕක තමා වෙන්නෙ.
    මම දන්න විදුලි බල මණ්ඩලේ ඉන්න ඉන්ජෝ නම් එහෙම ෆෝන් කෝල් වලට ඔය වගේ රිස්කි වෑඩ කරන්නේ නෑ. උන්ට ඕඩර්ස් කෝල් වලින් ආවාම ලිඛිතව ගෙන්න ගන්නවා. මම දන්න එවුන් ඉන්නව පුත්තලමේ බූරුවෝ එක්කත් ලස්සනට ගේම ගහන් ඉන්න
     

    Sen-lu

    Well-known member
  • මම දන්න විදුලි බල මණ්ඩලේ ඉන්න ඉන්ජෝ නම් එහෙම ෆෝන් කෝල් වලට ඔය වගේ රිස්කි වෑඩ කරන්නේ නෑ. උන්ට ඕඩර්ස් කෝල් වලින් ආවාම ලිඛිතව ගෙන්න ගන්නවා. මම දන්න එවුන් ඉන්නව පුත්තලමේ බූරුවෝ එක්කත් ලස්සනට ගේම ගහන් ඉන්න
    වෙන්න ඇති. මම CEB එක ගැන නම් වැඩිය දන්නෙ නෑ. සාමාන්‍යයෙන් රජයේ ඒවගෙ වෙන්නෙ ඕක තමා.
     
    • Like
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    සිරිලකේ නම් ජීවිතේට නොවෙයි. හොරකම් කරලා හිරේ ගිය දේශපාලකයෝ ඉතිහාසේ කියක් ඉන්නවද කියලා මේ බැලුවේ :unsure:

    හොරකං කරපු පට්ටපල් හොරු ජනාධිපති පුටුවට නං ගියා. අදත් එහෙමනේ. 😂😂
     
    • Sad
    Reactions: NRTG and imhotep