නාමල්ගේ ලොකු කැම්පේන් එකක් යනවා වගේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කට්ටිය රැවටෙයි ද කියලා බයකුත් තියෙනවා. මේ හොරු කට්ටියම ඊළඟ ඡන්දෙන් දෙකෙන් පෙන්නුවොත් හරි නැත්තන් සදා අනාථයි 🙄😓
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,537
    32,285
    113
    කට්ටිය රැවටෙයි ද කියලා බයකුත් තියෙනවා. මේ හොරු කට්ටියම ඊළඟ ඡන්දෙන් දෙකෙන් පෙන්නුවොත් හරි නැත්තන් සදා අනාථයි 🙄😓
    Hmmm urban council walata polime yanawa wahallu...
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඕකූන් යන්නේ නෑ .. පුලුවන් එවුන් රටෙන් පලයල්ලා.. දෑනටත් හෑකියාවක් තියෙන හෑම එකාම රටෙන් පිට. ඒ වගේම මේ වගේ බල්ලෝන්ට ආතල් ගන්න රට ගිය එවුන් සල්ලි එවයි කියලත් හිතන්න එපා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හිත හදාගනිල්ලා ඔය ඔක්කොම ප්ලෑන් කරලා ඉවරයි :lol: ඊලග පාර පොර ඒනවා ජන්දෙට :lol: ජන්දෙ දීලා පත් කරගන්නේ උබලමයි
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රනිල්ව අරගල ජනාධිපති කියලා දැම්මම ඔලු හදල තිබ්බම ලේසියි නේද පොන්නයෝ. @erozan @N A K A M U R A

    ඊලඟ වතාවෙ කිරි මයිනට රනිල්ට ගහලා ගොඩේ නූගත් නාකි බයියො ටික රවට්ටල චන්දෙ ගන්න පුලුවන් :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,979
    113
    අනිවා නාමල් එනවා.. ඊට කලින් වෙන රටකට පැනගනින්..
    ඌ ආවට පස්සේ රෙද්දක් ඇදගෙන වෙන රටකට යන්න වෙන්නේ නෑ..
    මයින්ද ඉදියොත් විතරයි නැත්තන් තවත් පුතානෝ කෙනෙක් තමා.

    මහින්ද ගියාට පස්සෙ මහින්දානන්දල, රත්තරන්ට එහෙම පිස්සුවක් ඇතෑ මේ කොහෙවත් ඉන්න පොඩි එකෙක්ක්ට සාර් කියන්න
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මයින්ද ඉදියොත් විතරයි නැත්තන් තවත් පුතානෝ කෙනෙක් තමා.

    මහින්ද ගියාට පස්සෙ මහින්දානන්දල, රත්තරන්ට එහෙම පිස්සුවක් ඇතෑ මේ කොහෙවත් ඉන්න පොඩි එකෙක්ක්ට සාර් කියන්න
    මයිනා චුත වුන ගමන් ගල උඩ සටනක් යනවා... මිනි මරාගනී
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මහින්දගෙ ස්කිල් එක මුට නෑ තාත්තගෙ පවර් එකෙන් පිම්බිල ඉන්නව විතරයි.
    මූ මහා ගොබ්බයෙක් නේ.. මහින්ද ට වුනත් තිබ්බේ මිනිස්සු ඈද ගෑනීමේ හෑකියාව විතරයි. එහෙම නෑතිව මොළයක් තිබ්බ එකෙක් නෙමේ නේ. නාමලයාගේ තියෙන්නේ ගොබ්බ කමයි උද්දච්ච කමයි විතරයි..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මයින්ද ඉදියොත් විතරයි නැත්තන් තවත් පුතානෝ කෙනෙක් තමා.

    මහින්ද ගියාට පස්සෙ මහින්දානන්දල, රත්තරන්ට එහෙම පිස්සුවක් ඇතෑ මේ කොහෙවත් ඉන්න පොඩි එකෙක්ක්ට සාර් කියන්න
    උබලට බැසිල් අමතක උනා නේද ? :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,979
    113
    උබලට බැසිල් අමතක උනා නේද ? :lol:
    නාමල්ට වඩා අවුල්නෙ පොර. අරූ නන් අඩුම චන්ද ටික හරි දිනනව. මූ බොරුවට වටේ ඉන්න උන් පුම්බනව විතරයි. චන්දයක්වත් දිනන්න බෑ. ගෝඨට වගේ තමා කටවහගෙන ඉන්නකන් වැඩර් 🤭🤭
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මූ මහා ගොබ්බයෙක් නේ.. මහින්ද ට වුනත් තිබ්බේ මිනිස්සු ඈද ගෑනීමේ හෑකියාව විතරයි. එහෙම නෑතිව මොළයක් තිබ්බ එකෙක් නෙමේ නේ. නාමලයාගේ තියෙන්නේ ගොබ්බ කමයි උද්දච්ච කමයි විතරයි..
    අවශ්‍ය කෙනාගේ ප්‍රතිරූපය ගොඩ නංවනවා අනිත් අපේක්ෂකයන්ගේ ප්‍රතිරූපය බිද වට්ටනවා. සරල දේශපාලන උපක්‍රම. අවශ්‍ය කෙනා ජනාධිපති වෙනවා :lol: