නාමල්ගේ විවාහය දෙදරයි..

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Gaanu kenage photo ekak nathuwa mukuth kiyanna ba

    ලිමිණි මිනිහෙක් වගේ.... ඉතින් අරූ යන එක අහන්න ත් දෙයක් යෑ
    Namal madi. African Black or 6ft thama
    ------ Post added on Jul 30, 2024 at 8:52 AM

    mu thaththagen limini badinna oone kiyala illala thiyenne.(sunlight ad eke iddi) :lol:
    Ee rohitha bn. Tatyanawa
    ------ Post added on Jul 30, 2024 at 8:54 AM

    Oh Yeah Reaction GIF by NBA
    Limini odokkuweda danne na
    ------ Post added on Jul 30, 2024 at 8:56 AM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පොන්නයෝ තෝ ලිමිනියි, චිචියගේ ගෑනිවයි අඳුනන්නේ නෑද්ද? චිචියගෙ ගෑනි ඔයි සන්ලයිට් එකේ හිටියෙ. ලිමිනි කියනෙ business කාරයෙක්ගෙ දුවෙක්.
    Chichige wife api giya wedding ekkata avilla hitiya 2007 wage. Mama kathath kara okita. Loku scene na lassanai a dawaswala prasidda na. Ad eke hitiyeth ita passe 🙂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ඔව් ඒ පවුලේ අය මූ සක්කිලියෙක් කියලා දැනගෙන තමයි තමන්ගේ දුව දුන්නෙ, දුවත් දන්නවා මුගේ හැටි (එක වේලාවක කියලා තිබුණා නැමොළ බේබි ගැන කට්ටිය කියන කතා එයා ගනන් ගන්නෙ නෑ කියලා) . අනික රත්වත්තේගේ දුව විතරක් නෙවෙයිනේ මූ අනාථ කරේ, හම්බන්තොට අහිංසක කෙල්ලො කීදෙනෙක් වල් බළකාය කියලා මගුලක් හදා ගෙන අනාථ කරාද 😑

    ඒ ඔක්කොම මේ ගැනී & පවුලේ අය හොඳට දන්නවා, අනිත් එක ඕවා ඉස්සරහට අහු උනා කියලාත් උන් දාලා යන්නේ නෑ උන් දන්නවා දෝනිට අනාගතේ කවදා හරි ආර්යාවක් වෙන්න පුළුවන් කියලා මේ රටේ බයියන්ට පින් සිද්ධ වෙන්න 😏

    අනිත් එක මෙකීගේ තාත්තා තමයි නන්දි ආපු කාලේ අරලියගහ මන්දිරයේ තියෙන කෑම ඕඩර් ඔක්කොම බාර ගත්තෙ, කිරිබත් කෑල්ලට ඉඳලා බර ගනන් දාලා හොඳට ගරා ගත්තා, මාමණ්ඩියට නොමල් බේබි හොඳ ගාණක් හොයා ගන්න ඉඩ හදල දුන්නා නන්දි ඉන්නකම් 🙄

    සරල කතාව තමා business කාරයන්ගෙ දූලා පුතාල ඇවිල්ල උන්ගෙ දෙමාපියන්ගෙ currency එකක්. ඉස්සර සල්ලි වෙනුවට හරක්/එලුවො දුන්නා වගේ තමා ඕකත්. උන්ට ඕන උන්ගෙ business එක ලොකු කරගන්න. නිකන් හිතපන් ජනපති පවුලක් එක්ක සෙට් වෙනවා කියන්නෙ කොච්චර ලොකු පවර් එකක්ද කියලා. උන්ගෙ ඔලුවල ඔච්චරයි තියෙන්නෙ. අනික උන්ගෙ ෆැමලි ලෙවල් වලට සෙට් වෙන්නෙත් ඔය වගේ උන්ම තමා. අම්බානි බලපන්. අර සුපිරි කෑල්ලට හරියට ඇවිදගන්නවත් බැරි ඩයල් එකක් බන්දල දෙන්නෙ. උඹ හිතන්නේ ඕකි සුපිරි හැන්ඩ්සම් ඩයල් එකක් බඳින්න කැමති නෑ කියලද? ඔක්කොම business deal බන්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    පිස්සු නිව්ස්. ලොහාන් පුලුවන්නන් නාමල්ට ගෑනිත් දීල මදි පාඩුවට උගේ *** දෙයි
     
    • Haha
    Reactions: Hasistranger

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    ඉදල හිටලා පිටින් බත් ඩිංගක් කෑවට මක් වෙනවද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    මේක නම් රෝයල් එකේ හැම අවුරුද්දකම නාඩගමක් . තොමඩ් උන් ලේඩිස් එකට පනිනවා . මොන ආතල් එකක් ද දන් නෑ ඒකේ තියෙන්නේ හරක් ගාල වගේ දුවද්දි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    ලොහාන් කාරයත් වැලිකඩ මොකක්දෝ කේස් එකක් දා ගත්තා නේද මීට කලින්.
    ඔක්කොම බඩු කාරයෝ මල්ලී
     
    • Haha
    Reactions: Hasistranger

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    ලොහාන් කාරයත් වැලිකඩ මොකක්දෝ කේස් එකක් දා ගත්තා නේද මීට කලින්.
    ඔක්කොම බඩු කාරයෝ මල්ලී
    නෑ.
    ඒ මේ ලොහාන් නෙවෙයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් ඒ පවුලේ අය මූ සක්කිලියෙක් කියලා දැනගෙන තමයි තමන්ගේ දුව දුන්නෙ, දුවත් දන්නවා මුගේ හැටි (එක වේලාවක කියලා තිබුණා නැමොළ බේබි ගැන කට්ටිය කියන කතා එයා ගනන් ගන්නෙ නෑ කියලා) . අනික රත්වත්තේගේ දුව විතරක් නෙවෙයිනේ මූ අනාථ කරේ, හම්බන්තොට අහිංසක කෙල්ලො කීදෙනෙක් වල් බළකාය කියලා මගුලක් හදා ගෙන අනාථ කරාද 😑

    ඒ ඔක්කොම මේ ගැනී & පවුලේ අය හොඳට දන්නවා, අනිත් එක ඕවා ඉස්සරහට අහු උනා කියලාත් උන් දාලා යන්නේ නෑ උන් දන්නවා දෝනිට අනාගතේ කවදා හරි ආර්යාවක් වෙන්න පුළුවන් කියලා මේ රටේ බයියන්ට පින් සිද්ධ වෙන්න 😏

    අනිත් එක මෙකීගේ තාත්තා තමයි නන්දි ආපු කාලේ අරලියගහ මන්දිරයේ තියෙන කෑම ඕඩර් ඔක්කොම බාර ගත්තෙ, කිරිබත් කෑල්ලට ඉඳලා බර ගනන් දාලා හොඳට ගරා ගත්තා, මාමණ්ඩියට නොමල් බේබි හොඳ ගාණක් හොයා ගන්න ඉඩ හදල දුන්නා නන්දි ඉන්නකම් 🙄
    කෝ බං දැන් රත්වත්තේ ගේ දුව.. කලින් insta හිටියා දැන් නෑ වගේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පිස්සුද බන් ඕකි යන්නෙ නෑ මුන් කුජීත වෙලා ආයේ ආණ්ඩුවක් ගන්නම බෑ කියල ශුවර් උනොත් මිසක්