නාමල්ගේ_Daddy
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Jul 2, 2015 #22 waligamaya said: මේකයි බයියෝ කියා කියා UNP එකට සුදු හුණ ගැන එපා. ලනකව අදින්න් නරවලට දන්න මුකිකවම පර කැපුවේ UNP ආණ්ඩු තමයි. මහින්ද වගේ එකදිපති මෝඩ පාලකයෝ ඇතිවෙන්නත් මුලික හේතුව තමයි UNP ආණ්ඩු උන්ගේ බලා සදාකල් තිය ගන්න කරපු අදුර දර්ශි වැඩ තමයි Click to expand... 01 දෙමල ප්ර්ශිනය මහා යුදයක් බවට පත් කලේ UNP ආණ්ඩු. පිලිගනිමි. එවකට ජෙ ආර් ජයවර්ධනගේ ක්‍රියා පටිපාටිය නිසා තමයි යුද්ධය වර්ධනය උනේ. නමුත් අද ඒ පාලකයෝ නොමැති අතර එක්සත් ජාතික පක්ෂයේ මුහුණුවර සහ දැක්ම දැන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා තියනවා. මහින්දගේ අය තමයි අතීතයට ගමන් කරන්නේ. 02 ලංකාවේ ආර්ථිකය පයක් වෙන තැනට පත් කලේ UNP ආණ්ඩු එකඟ නැත. 02 තමන්ගේ වාසියට බලය තිය ගන්න ලංකාවේ තරුණ තරුනියෝ පරම්පරාවක්ම විනාස කලේ UNP තමයි එකඟ නැත. මම කතා කරන්නේ එදා ජවිපෙ තත්වේ. අද ජනතා විමුක්ති පෙරමුණ වෙනස මුහුණුවරක් සහ අලුත් දැක්මක් තියනවා. එදා ජවිපෙ අවනම් මිනිස්සු මරනවා බුරුතු පිටින්. අද එහෙනම් අමු අපයක් අපේ රට.
waligamaya said: මේකයි බයියෝ කියා කියා UNP එකට සුදු හුණ ගැන එපා. ලනකව අදින්න් නරවලට දන්න මුකිකවම පර කැපුවේ UNP ආණ්ඩු තමයි. මහින්ද වගේ එකදිපති මෝඩ පාලකයෝ ඇතිවෙන්නත් මුලික හේතුව තමයි UNP ආණ්ඩු උන්ගේ බලා සදාකල් තිය ගන්න කරපු අදුර දර්ශි වැඩ තමයි Click to expand... 01 දෙමල ප්ර්ශිනය මහා යුදයක් බවට පත් කලේ UNP ආණ්ඩු. පිලිගනිමි. එවකට ජෙ ආර් ජයවර්ධනගේ ක්‍රියා පටිපාටිය නිසා තමයි යුද්ධය වර්ධනය උනේ. නමුත් අද ඒ පාලකයෝ නොමැති අතර එක්සත් ජාතික පක්ෂයේ මුහුණුවර සහ දැක්ම දැන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා තියනවා. මහින්දගේ අය තමයි අතීතයට ගමන් කරන්නේ. 02 ලංකාවේ ආර්ථිකය පයක් වෙන තැනට පත් කලේ UNP ආණ්ඩු එකඟ නැත. 02 තමන්ගේ වාසියට බලය තිය ගන්න ලංකාවේ තරුණ තරුනියෝ පරම්පරාවක්ම විනාස කලේ UNP තමයි එකඟ නැත. මම කතා කරන්නේ එදා ජවිපෙ තත්වේ. අද ජනතා විමුක්ති පෙරමුණ වෙනස මුහුණුවරක් සහ අලුත් දැක්මක් තියනවා. එදා ජවිපෙ අවනම් මිනිස්සු මරනවා බුරුතු පිටින්. අද එහෙනම් අමු අපයක් අපේ රට.
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,674 113 nomans land Jul 2, 2015 #23 toiya said: හික්හික් ගොඩක් මහන්සි වෙලා හැදුවට වේලෙන ත්රෙඩ් එකක් නේද ? ඔන්න මගෙන් බප්ම් එකක් Click to expand... ridila neda
toiya said: හික්හික් ගොඩක් මහන්සි වෙලා හැදුවට වේලෙන ත්රෙඩ් එකක් නේද ? ඔන්න මගෙන් බප්ම් එකක් Click to expand... ridila neda