ආතල් කෝටියයි

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,276
    1
    29,137
    113
    ජෙප්පෝ දැන් කරන කියන හැම දෙයකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද අතීත ක්‍රියාවක් සහ කතාවක් ඇත
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,042
    579
    113
    ආතල් තමයි..
    කවුරු හරි පරණ කියපුවා මතක් කරල දෙන්න උදව් කරන්න.. නැත්තන් එක දිගට රැස්වීම් 5 තිබ්බොත් බොරු 5 කියල තියේවි එකම දේට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,634
    168,983
    113
    එකමත් එක රටක
    මුට 159ක් ඉදලත් පාරකට තාර දාගන්න බෑ .
    තනියම ආණ්ඩුව අරගෙනත් 0 තිබ්බ සංචිත අවුරුදු දෙකෙන් ගොඩ දැම්මා !!

    tQbiXGT.jpg