නාමල්ටත් ගෙදරට වෙලා ඉන්න තිබ්බා
නාමල්ටත් ගෙදරට වෙලා ඉන්න තිබ්බා. ගංවතුරෙන් අවතැන් වෙච්ච ජනතාව දුක් විඳිනව බලාගෙන උබට ඉන්න පුළුවන් උනාට නාමල් මහත්තයට එහෙම බලාගෙන ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඒ නිසා එතුමා ගියා අවතැන් වෙච්ච ජනතාව ලඟට. ගිහින්,
~නිදාගන්නෙ නැතුව අඬ අඬ හිටපු දූ පොඩ්ඩක් අතට අරගෙන නැලවිලි ගීතයක් කියලා දොයි කෙරෙව්වා.
~අධ්යාපනේ වටිනාකම දන්න නිසා පොඩි දරුවො ටිකක් වට කරගෙන පොඩි පාඩමකුත් කියලා දුන්නා.
~ළමයින්ගෙ දක්ශතා අගයන්න ඕන නිසා දරුවන්ට තමන්ගෙ හැකියාවන් ඉදිරිපත් කරන්න දීලා එතුමා ඒ දිහා බලන් හිටියා.
~අඬන බබෙක්ට ඈත පේන අහසෙ තරු පෙන්නුවා.
~තමන්ගෙ තාත්තගෙ වයසෙ සීයා කෙනෙක්ගෙ කරට අතදාලා හිනා වෙලා දුක සැප ඇහුවා.
උබලා මොනාද ඒ මිනිස්සු වෙනුවෙන් කරේ?