නාමල්ටත් ගෙදරට වෙලා ඉන්න තිබ්බා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    නාමල්ටත් ගෙදරට වෙලා ඉන්න තිබ්බා

    නාමල්ටත් ගෙදරට වෙලා ඉන්න තිබ්බා. ගංවතුරෙන් අවතැන් වෙච්ච ජනතාව දුක් විඳිනව බලාගෙන උබට ඉන්න පුළුවන් උනාට නාමල් මහත්තයට එහෙම බලාගෙන ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඒ නිසා එතුමා ගියා අවතැන් වෙච්ච ජනතාව ලඟට. ගිහින්,


    ~නිදාගන්නෙ නැතුව අඬ අඬ හිටපු දූ පොඩ්ඩක් අතට අරගෙන නැලවිලි ගීතයක් කියලා දොයි කෙරෙව්වා.
    ~අධ්‍යාපනේ වටිනාකම දන්න නිසා පොඩි දරුවො ටිකක් වට කරගෙන පොඩි පාඩමකුත් කියලා දුන්නා.
    ~ළමයින්ගෙ දක්ශතා අගයන්න ඕන නිසා දරුවන්ට තමන්ගෙ හැකියාවන් ඉදිරිපත් කරන්න දීලා එතුමා ඒ දිහා බලන් හිටියා.
    ~අඬන බබෙක්ට ඈත පේන අහසෙ තරු පෙන්නුවා.
    ~තමන්ගෙ තාත්තගෙ වයසෙ සීයා කෙනෙක්ගෙ කරට අතදාලා හිනා වෙලා දුක සැප ඇහුවා.

    උබලා මොනාද ඒ මිනිස්සු වෙනුවෙන් කරේ?


    M6W4B5N.jpg

    ihR3j2t.jpg


    TI37jgI.jpg


    3okYpxU.jpg


    l6zNEM8.jpg