Munwa danne wenama luxury room walada nettan okkoma ekka danawada?![]()
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණි.
ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.
උබ හිටපු විදිහට.Munwa danne wenama luxury room walada nettan okkoma ekka danawada?
Mam boru kiyala PH ekata giya- endak dena nisa ponsඋබ හිටපු විදිහට.![]()

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපති වුණ සැනින් මූව හිරේ දානවා මචං
ඇප ලැබිලත් ආයෙ රිමාන්ඩ් කරල තියෙන්නෙ ලපයගෙ පලිගැනීමේ මානසිකත්වය නිසා නේද?
@HKavinda @KDH @Candid-B @Inigo Montoya @Elakirihacker
කියපුවා කරන්න කියපන්කො ..![]()
ඒ කියන්නෙ උබල කැමතිම නැද්ද නාමලා එළියට එනවට?
කැරිම පාක්ෂිකයො තමයි උබලා![]()
ගූ පෝට්ටු බයියන් කන්ෆියුස් වෙන නිව්ස් නෙ මේව. දැන් උන්ට අදිකරන සුවාදීනයි කියල කැම්පේන් එක වෙනස් කරන්න කියලද?